අල්ජසීරා මාධ්‍ය මගින් බටලන්ද වාර්තාව හෙළිදරව් කිරීමත් සමග රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර වශයෙන් ගණන් නොගන්න බව ඔප්පු වී ඇතැයි ජාතික ජනතා පක්ෂයේ නායක මංජු ශ්‍රී නිශ්ශංක මහතා පැවසීය.Sri Lanka Latest News
එවැනි කුණු සහිත දේශපාලනඥයන් තවදුරටත් කරගහගෙන යන්නේ නම් මේ රටද ලෝකය හමුවේ හෑල්ලු වන බව ඒ මහතා කීය.










