අධ්‍යාපන වැය ශීර්ෂයේ විවාදයට එක්වූ සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා අධ්‍යාපනයට වාමාංශිකයන් කළ විනාශය පිළිබදව දීර්ඝ විස්තරයක් කළේය.Sri Lanka Latest News
එමෙන්ම විපක්ෂනායකවරයා විසින් හදුන්වා දුන් සක්වල වැඩසටහන සමච්චලයට ලක් කිරීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක්ද ඒ මහතා සිදු කළේ මෙසේය.










