අරගල සමයේ නිවාස ගිනි තැබීමට ලක් වූ මැති ඇමතිවරු 76 දෙනෙකු වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාගෙන තිබෙන බව අද පාර්ලිමේන්තුවේ දී හෙළි විය. මෙම හෙළිදරව්ව සිදු කරන ලද්දේ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා විසිනි.Sri Lanka Latest News
ඔහු හෙළි කර තිබෙන ආකාරයට, හිටපු මැති ඇමතිවරු මෙම නිවාස ලබාගෙන ඇත්තේ එම නිවාසවල වෙළද පොළ වටිනාකමට වඩා ඉතා අඩු මුදලක් ගෙවමිනි.
ඒ අනුව, හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් මිලියන 9.9 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 11 කි.
මොහොමඩ් මුසම්මිල් මන්ත්‍රීවරයා මිලියන 3.3 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 10 කි.
නිමල් පියතිස්ස රුපියල් මිලියන 3.3 ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 9.9 කි.
ගාමිණි වලේබොඩ රුපියල් මිලියන 3.3 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 9 කි.
මහින්ද යාපා අබේවර්ධන රුපියල් මිලියන 5.3 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 16 කි.
ගාමිණි ලොකුගේ රුපියල් මිලියන 4 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
කුමාරසිරි රත්නායක රුපියල් මිලියන 3.3 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 9.9 කි.
අජිත් රාජාපක්ෂ රුපියල් මිලියන 4.2 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12.6 කි.
චින්තන අමල් මායාදුන්නේ මන්ත්‍රීවරයා රුපියල් මිලියන 4.2 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
මිලාන් ජයතිලක රුපියල් මිලියන 4.6 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 13 කි.
තිස්සකුට්ටිආරච්චි රුපියල් මිලියන 4.1 ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
වීරසිංහ මන්ත්‍රීවරයා රුපියල් මිලියන 4.2 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
බණ්ඩාර හේරත් මන්ත්‍රීවරයා රුපියල් මිලියන 4.2 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
එස්.එම්. චන්ද්‍රසේන රුපියල් මිලියන 4.6 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 13 කි.
අසෝක ප්‍රියන්ත රුපියල් මිලියන 4.2ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
ප්‍රේමනාත් සී දොලවත්ත රුපියල් මිලියන 4.1 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12 කි.
ශෙහාන් සේමසිංහ රුපියල් මිලියන 4.6 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 13.8 කි.
ශාන්ත බණ්ඩාර රුපියල් මිලියන 4.1 ක් ගෙවා නිවසක් මිලදී ගෙන තිබෙන අතර ඉන් රජයට සිදුව තිබෙන පාඩුව රුපියල් මිලියන 12.5 කි.











