• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gallary

තාත්තගේ උප්පැන්න සහතිකය ගන්න ගිහින් දවස් ගාණක් රස්තියාදු කරලා! යකා නැග්ග පුතා පුටුවක් අරන් හම්බන්තොට ප්‍රාලේ කාර්යාලයේ වීදුරු කුඩු කරයි! අපි මේ වැඩේ අනුමත නොකළත් ඒ මනුස්සයාගේ කේන්තිය සාධාරණ ඇති! මොකද රජයේ සෑහෙන කාර්යාලවල තත්ත්වය මෙහෙම තමයි! VIDEO I Sri Lanka Latest News

March 6, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
තාත්තගේ උප්පැන්න සහතිකය ගන්න ගිහින් දවස් ගාණක් රස්තියාදු කරලා! යකා නැග්ග පුතා පුටුවක් අරන් හම්බන්තොට ප්‍රාලේ කාර්යාලයේ වීදුරු කුඩු කරයි! අපි මේ වැඩේ අනුමත නොකළත් ඒ මනුස්සයාගේ කේන්තිය සාධාරණ ඇති! මොකද රජයේ සෑහෙන කාර්යාලවල තත්ත්වය මෙහෙම තමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පුද්ගලයකු එම ආයතනයේ බඩු භාණ්ඩවලට පහර දෙමින් විශාල විනාශයක් සිදු කරන අයුරු සමාජ ජාල වල වීඩියෝවක් හුවමාරු වෙයි.Sri Lanka Latest News

සිය පියාගේ උප්පැන්න සහතිකය ගැනීමට සියලු ලිපිලේඛන බාර දී තිබියදීත් එය ඉටු නොවීම හේතුවෙන් කෝපයට පත්වී ඔහු මෙසේ විරෝධය දක්වා ඇති බව සඳහන්ය.

එම අවස්ථාවේ එහි සිටි රජයේ නිලධාරීන් දැඩි භීතියට පත්ව කෑ කෝ ගසන අතර කලහකාරී පුද්ගලයා අල්ලා ගැනීමටද උත්සහ දරයි.

එම පුද්ගලයා මේ වන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

SendShareShare
Previous Post

කෘෂිකර්මයේ 4% ඉලක්කය ලේසියි! වැඩේ කරන විදිහ ගැන කතා කරන්න අනුර නිලධාරීන්ට එන්න කියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

නිදහස ලැබුණු ඥානසාර හිමියන් යළි කටඅරී! පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන ජනාධිපති-ආරක්ෂක අංශ දැනුවත් කරන්න ලෑස්තිලු! දළදා ප්‍රදර්ශනයේදී ආරක්ෂාව ගැනත් සැලකිළිමත් වෙන්නලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper