• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා විපක්ෂයේ ඉද්දී රාජ්‍ය සේවකයන් ගැන මහ ඉහළින් කතා කළ අය අද ආණ්ඩුවට ඇවිත් අහක බලද්දී සජිත් එදා වගේම අදත් රාජ්‍ය සේවකයන් මුහුණ දෙන ප්‍රශ්න පාර්ලිමේන්තුවට අරන් ඇවිත් ආණ්ඩුවේ අවධානය යොමු කරවයි! VIDEO I Sri Lanka Latest News

March 4, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේදී රාජ්‍ය සේවයේ කළමනාකරණ සේවා නිලධාරීන්, ග්‍රාම සේවා නිලධාරීන් මෙන්ම දේශපාලන පළිගැනීම්වලට ලක්වූ නිලධාරීන් මුහුණ දෙන ගැටලු රැසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News

කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ගැටලු රැසක් තිබෙනවා.

කළමනාකරණ සේවා නිලධාරීන් 3 සිට 2 දක්වාත් 2 සිට 1 ශ්‍රේණිය දක්වාත් සුවිශේෂී කාර්යසාධනය මත වසර 5කින් උසස්වීම සදහා පැවැති ක්‍රමවේදය වෙනස් කර එක් එක් ශ්‍රේණියේ වසර 10ක සේවා කාලය සම්පූර්ණ කිරීම යන පදනම යටතේ උසස්වීමේ ක්‍රියාවලිය වෙනස් කර ඇති බවත් එම නිසා එම අසාධාරණ ක්‍රමය වෙනස් කර පෙර පැවැති ක්‍රමයට විභාගය පවත්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කළමනාකරණ සේවා නිලධාරින් බදවා ගැනීමේ මූලික සුදුසුකම විෂයන් 6ක් සාපෙළ සමත්වීම හා උසස්පෙළ සමත්වීම වුවත් බහුතරයක් උපාධිධාරීන් බවත් එම නිසා මොවුන්ට එම්එන් 3 කාණ්ඩයේ වැටුප් ලබා දිය යුතු බවත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ නිර්දේශය පරිදි එය සිදු කළ හැකි බවත් මෙම සේවයට බදවා ගැනීමේ දී 70%ක් විවෘතව සහ 30%ක් සීමිත තරග විභාගයේ දී බදවා ගත හැකි වුවත් සීමිත ක්‍රමයෙන් පමණක් බදවා ගෙන ඇති බවත් 2020 මේ සදහා විභාග අයදුම්පත් කැදෙව්වත් තවමත් විභාගය පවත්වා නැති නිසා වහාම විභාගය පවත්වන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

ග්‍රාම නිලධාරීන්ගේ ගැටලුවලට උත්තර ලබා දෙන්න

එසේම ග්‍රාම නිලධාරී ක්ෂේත්‍රයේ ගැටලු රැසක් ඇති බවත් නිල ඇදුම් දීමනාව 15000ක් කිරීම ගමන් වියදම් දීමනාව වැඩි කර දීම මාසික සන්නිවේදන දීමනාව 1500ක් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් මේ වන විට නිල ඇදුම් දීමනාව පමණක් ක්‍රියාත්මක බැවින් මොවුන්ගෙන් ඉටුවන සේවාවට සරිලන ලෙස මෙම ඉල්ලීම් ඉටු කර දෙන මෙන් ද ඉල්ලා සිටියේය.

ග්‍රාම නිලධාරීන් අපේක්ෂා කළ සේවා ව්‍යවස්ථාව පසුගිය රජයේ ද ක්‍රියාවට නංවන්න උත්සාහ කළත් එය ග්‍රාමනිලධාරීන් ඉල්ලා සිට එක නොවන බවත් එම නිසා ඔවුන් ඉල්ලා සිටින සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙසත් විනිවිදභාවයෙන් යුක්ත වැඩපිළිවෙළකට ගොස් ඔවුන් ඉල්ලා සිටින සේවා ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන ලෙසත් විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

දේශපාලන පළිගැනීම් කරන්න එපා

රාජ්‍ය සේවය තුළ මේ රජය යටතේ පළිගැනීම් ද සිදුවන බවත් සබරගමු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් මහින්ද වීරසූරිය පූල් එකට දැමීමත් සමග විශ්‍රාම ගිය බවත් වයඹ ප්‍රධාන ලේකම් දීපිකා ගුණරත්න, ඌව පරණගම ප්‍රධාන ලේකම්තුමිය, දිස්ත්‍රික් ලේකම්වරුන් වන නන්දන ගලබොඩ, රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්න, මාතර දිස්ත්‍රික් ලේකම් ගනේෂ් අමරසිංහ ආදීන් ඉවත් කර ඇති බවත් රාජ්‍ය සේවයකයන්ගේ වාර්තාගත ඡන්ද ප්‍රමාණයක් මේ රජයට ලබා දුන්නේ පළි ගන්න නොවන බවත් හොදට රාජකාරී කල නිලධාරීන් චෝදනාවලින් තොරවම එළියට දමා හිතවතුන් පත් කර ඇති බවත් තමා ඉදිරිපත් කළ කරුණු කාරණා සත්‍ය බවත් එම නිසා රජයෙන් මේවාට පැහැදිලි කිරීමක් අවශ්‍ය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

උපාධිධාරීන්ට දෙනවා කියූ රැකියා ලබා දෙන්න

මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වැනි පිටුවට අනුව උපාධිධාරීන් 35000ක් බදවා ගන්නා බවට සදහන් වුවත් අයවැය කතාවේ එවැනි දෙයක් නොමැති බවත් උපාධිධාරීන් 40000කට ආසන්න සංඛායාවක් සිටින බවත් මොවුන් තමා මෙන්ම අගමැතිවරියද හමු වී ඇති බවත් සෑම පළාතකම රැකියා විරහිත උපාධිධාරීන් සිටින බවත් මොවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය පොරොන්දු වූ දේවල් ඉටු කරනවා නම් උපාධිධාරීන් අද උද්ගෝෂණය නොකරන බවත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ දේ අයවැයේ තිබුණා නම් මේවා නොවන බවත් රජයට ඇති විශ්වාසය කඩ වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඡන්දය යටපත් කරන්න කුමන්ත්‍රණ කළ අය කවුද කියා අනාවරණය කරන්න

ඡන්ද යටපත් කරන සංස්කෘතිය වෙනුවට ඡන්ද තියෙන සංස්කෘතියට රජය පණ පෙව්වා කියන බවත් සමගි ජන බලවේගය ද අධිකරණය හමුවට ගොස් පළාත් පාලන මැතිවරණය තිබිය යුතුයි කියා නියෝගයක් ලබා ගත් බවත් අපේ රටේ ජනතාවගේ මානව අයිතිය උල්ලංඝනය කරමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් බොරු කියමින් රවටමින් වසර ගණනාවක් පළාත් පාලන මැතිවරණය කල් දැමූ කණ්ඩායම්වලට ගන්නා පියවර කවරේද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමහර රාජ්‍ය නිලධාරීන්ට කළ බලපෑම් නිසා සමහර නිලධාරීන් රට හැර ගිය බවත් මැතිවරණ කල්දැමූ මහමොලකරුවන් කවුද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ සභාවේ නම් ගම් සහිතව ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටින බවත් සර්ව සාධාරණ මැතිවරණයක් අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රාජ්‍ය හස්තය උපයෝගී කර ගෙන මැතිවරණ කල් දැමීම ආචාර සම්පන්න නොවන බවත්ය.

SendShareShare
Previous Post

වැඩේ හරි! අවුලක් නෑ! ආණ්ඩුවේ අලුත් සූත්‍රයට තෙල් බෙදුම්කරුවෝ අත උස්සයි! I Sri Lanka Latest News

Next Post

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.