• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ඡන්දෙට ගමේ අපේක්ෂකයන් හොයාගන්න බැරිව UNP එක නන්නත්තාරයි! I Sri Lanka Latest News

March 3, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් ජනාධිපති සටනෙන් ඉවත් වෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර කිහිපයකින් කල්දැමුණු පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ලබන සතියේ නැවත වතාවක් රැස්වීමට සූදානම්ය. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ කොමිසම රැස්වී මැතිවරණ දිනය තීරණය කිරීමට සැලසුම් කර තිබුණද එදින එම තීන්දුව ඔවුන් ගෙන තිබුණේ නැත. ඒ අනුව ලබන සතියේ මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට කොමිසම සූදානමින් සිටින බව දැනගන්නට ඇත.Sri Lanka Latest News

කෙසේ වෙතත් සියලු පක්ෂ පළාත් පාලන මැතිවරණය ඉලක්ක කොට සිය ප්‍රචාරක කටයුතු ආරම්භ කිරීමට කටයුතු සැලසුම් කොට ඇති බවක් මේ වනවිට දැකගන්නට පුළුවන. විශේෂයෙන් ප්‍රධාන විපක්ෂය වශයෙන් සජබය දැනටමත් නාමයෝජනා මණ්ඩල කැඳවා ඒ ඒ දිස්ත්‍රික්කවල පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් තෝරාගැනීමේ කටයුතු සිදුකොට අවසානය. එමෙන්ම විපක්ෂ නායක සජිත් සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර දැනටමත් රට වටා යමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඇති බවක් දැකගන්නට පුළුවන. එමෙන්ම පසුගිය සතියේ සජිත් පළාත් පාලන මැතිවරණයට පක්ෂය සූදානම් කිරීම සඳහා සියලු මන්ත්‍රීවරුන්ට දින දෙකක වැඩමුළුවක් පැවැත්වීමට පියවර ගත්තේය.

නමුත් මෙහිදී දැකගන්නට ඇති විශේෂ සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂය විශාල ගැටලුවකට මුහුණ දී තිබීමය. ඒ, ඔවුන්ට එජාපයෙන් ගමට ඉදිරිපත් කිරීමට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති නිසාය. මේ බව කල් තියාම වටහාගෙන සිටි රනිල් සැලසුම් කොට තිබුණේ කෙසේ හෝ සජබය සමග සාකච්ඡා ආරම්භ කොට පක්ෂ දෙක එකට ගැටගසා එජාප අපේක්ෂකයන්ද සජබ ලැයිස්තුවෙන්ම පුංචි ඡන්දයට ඉදිරිපත් කිරීමටය. ඒ හරහා එජාපයට ගමේ අපේක්ෂකයන් හොයාගැනීමේ නොහැකියාව වසාගැනීම රනිල්ගේ සැලසුම වී තිබිණි. නමුත් මේ වනවිට සජබය සහ එජාපය එක්ව තරගවදින සැලැස්ම අවසන් වී ගොස් සජබය තනිවම පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට තීන්දු කොට අවසානය. ඒ අනුව මේ වනවිට එජාපය සිටින්නේ පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයකු හෝ සොයාගැනීමට නොහැකි තත්ත්වයකය.

අනෙක් අතට මෙවර මැතිවරණයට අපේක්ෂකයන් තේරීමද ලේසි පහසු නැත. එහි යම් කෝටාවක් අනිවාර්යයෙන්ම කාන්තාවන්ට වෙන්කළ යුතුය. තරුණයන්ට වෙන්කළ යුතුය. සජබයට එහි ප්‍රශ්නයක් නැති වුවත් ගමේ ඉන්න තරුණයන් හෝ කාන්තාවන් එජාපයෙන් නාමයෝජනා ඉල්ලන පාටක් හෝ ඒ සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් හෝ පවතින ආකාරයක් දක්නට නැත. මේ හේතුව මත එජාප සජබ සාම සාකච්ඡා කමිටුවල සිටි ඇතැම් එජාප ප්‍රධානීන් සජබ මන්ත්‍රීවරුන්ට දිගට හරහට මේ දිනවල දුරකතන ඇමතුම් දෙමින් යළි එකතු වීම සඳහා විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටින ආකාරයක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය. එමෙන්ම බරපතළ දූෂණ චෝදනා එල්ල වී ඇති එජාපයේ යම් යම් පුද්ගලයන් මේ දිනවල සාම නියෝජිතයන්ට ඇඳ සජබ ඔස්තාර්ලාගේ නිවෙස්වලට යමින් මධුවිත තොලගාමින් යම් යම් සාකච්ඡා සිදුකරන බවත් අපට ආරංචිය. ඔවුන්ගේ එකම ඉල්ලීම වී ඇත්තේ කුමක් හෝ සිදුකොට මේ පක්ෂ දෙක යළි එකතු කරන ලෙසත්, එසේ නොවුණහොත් එජාපයේ අවසානය සනිටුහන් වීම වැළැක්විය නොහැකි බවත්ය. එමෙන්ම රනිල්ද පසුගිය සතියේ මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස එජාප සභාපති වජිරට දැනුම් දී ඇති බවක්ද ‘රාජ්‍ය රහස්’ තීරයට ආරංචිය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

ආණ්ඩුව අපිව රැවැට්ටුවා..! අනුරාධපුරේදී රස්සා නැති උපාධිධාරියොත් සජිත්ව බලන්න ඇවිත් දුක කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දීපු පොරොන්දු ඉටු කරලා නෑ! චීනය අඩියක් පස්සට ගනී! අත්සන් කරනවා කියපු ගිවිසුම් 78 මග නවතී? I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.