• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගෙනහිර පැත්තේ යළිත් අන්තවාදය හිස ඔසවයි! ළමයින් ඉස්ලාම් දහමට පටහැනි අන්තවාදී මතවලට යොමු කරලා! බුද්ධි අංශ ආණ්ඩුවට වාර්තා කරයි! අනුරත් පාර්ලිමේන්තු ඇවිත් නැගෙනහිරෙයි උතුරෙයි සන්නද්ධ කල්ලි ගැන-කුමන්ත්‍රණයක් ගැන කතා කළා! මොකද්ද මේ‌ වෙන්න යන්නේ? I Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හෙට සිට ත්‍රිවිධ හමුදාවම ෂෙඩ්වලට බහී! ටෝකන් දෙන්නේ ඒ අය! ආරක්ෂක මණ්ඩලයෙන් තීන්දුවක් අරන්!
Share on WhatsAppShare on Facebook

නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව තුළ අන්තවාදී මතවාදයන් ප්‍රචලිත කිරීමේ උත්සාහයන් පිළිබඳ බුද්ධි අංශ වාර්තා රජයට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත මෙම වාර්තා පදනම් වී ඇති බව ද ඔහු සඳහන් කරයි.

එමෙන්ම අමාත්‍යවරයා පවසන්නේ, ඇතැම් ආගමික ක්‍රියාකාරකම් සිදුකරන ස්ථාන නිරීක්ෂණය කිරීමේදී විශේෂයෙන්ම ළමුන් අන්තවාදී මතවාදවලට යොමුකර ඇති බව අනාවරණ වී ඇති බවයි.

මෙම අන්තවාදී මතවාදයන් ඉස්ලාමයේ ඉගැන්වීම්වලට පටහැනි බව ද ඔහු පවසයි.

“මෙවැනි ක්‍රියාකාරකම් බොහොමයක් කල්මුණේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, රාජ්‍ය බුද්ධි සේවය සහ හමුදා බුද්ධි අංශය ක්‍රියාකාරකම් අධීක්ෂණය තීව්‍ර කර තිබෙනවා. නැවත රට තුළ අන්තවාදය, ජාතිවාදය පැතිරවීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ වගේ ප්‍රශ්න අංකුරෙන්ම නැති කරන්න අපි කටයුතු කරනවා.” යනුවෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

මේ අතර, පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශ වාර්තා ලැබීමෙන් පසු හයදෙනෙකු අත්අඩංගුවට ගත් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සිකුරාදා පාර්ලිමේන්තුවට පැවසීය.

බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රජය වෘත්තීයමය ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඉදිරියේදීද එලෙස කටයුතු කරන බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.
(Sunday Times)

SendShareShare
Previous Post

අනුර අභියාචනාධිකරණ පුටුවලට විනිසුරුවන් තිදෙනෙකුගේ නම් ව්‍යවස්ථා සභාවට යවයි! තුනම අගවිනිසුරුවරියගේ යෝජනා! නීතිපතිගේ නාමයෝජනා එකක්වත් නෑ! I Sri Lanka Latest News

Next Post

ආයෙමත් හිරිපොද වැස්සේ තෙමෙන චතුරිකා! Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper