• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලි ප්‍රශ්නෙට හරියටම උත්තරේ දුන්නේ ඇමැතිතුමාද? විපක්ෂ නායකතුමාද? Sri Lanka Latest News

March 2, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අලි ප්‍රශ්නෙට හරියටම උත්තරේ දුන්නේ ඇමැතිතුමාද? විපක්ෂ නායකතුමාද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව – කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා රාත්‍රියේ අනතුරක් සිදුවිය. එහිදී වන අලින් 6 දෙනකුට දිවි අහිමි වූ අතර, තවත් වන අලින් කිහිප දෙනකුට එම අනතුරෙන් බරපතළ තුවාල සිදුවිය. මෙලෙස දුම්රියේ ගැටී සිදුවන අලි මරණ දිනෙන් දින ඉහළ යෑම හේතුවෙන් මෙම ගැටලුව පාර්ලිමේන්තුවේදීද සාකච්ඡාවට බඳුන් විය. එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා, වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ගතහැකි පියවරක් යෝජනා කළේය. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද ලෝකයේ විවිධ රටවල වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා යොදාගන්නා ක්‍රියාමාර්ගයන් ගැන දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කළේය. Sri Lanka Latest News

පහත පළවන්නේ අමාත්‍ය බිමල් රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් පළකළ එම අදහස්ය.

අමාත්‍ය බිමල් රත්නායක
‘මම අලි ගැන විශේෂ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් නෙවෙයි. නමුත් අමාත්‍යාංශයේ වැඩ භාර අරන් දෙසැම්බර් මාසේ 09 වැනිදාත්, දෙසැම්බර් 30 සහ ජනවාරි 03 යන දිනවල දුම්රියේ ගැටිලා අලි මැරෙන එක සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව එක්ක අපි කරපු සාකච්ඡාවලදී කිව්වා දුම්රිය මාර්ගය හරහා යන වන අලින් දුම්රියේ ගැටෙන ප්‍රදේශ හඳුනාගෙන ඒවාට යෝජනා කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි, ගොඩක් විශාල වියදම් යන විශාල ෆ්ලයි ඕවර්ස් හදන යෝජනා. ඒ නිසා අපි යෝජනා කළා අධික වියදම් යන යෝජනා පස්සේ බලමු, ප්‍රජාව සම්බන්ධ කරගෙන. මොකද අලි පාර මාරුවෙන ස්ථානවලදී අලි හැප්පිලා මැරෙන්නේ ගම්මාන 10ක වගේ තැන්වලදී. ඒ 10 පිළිබඳ විස්තර පරිසර අමාත්‍යාංශයේත් දුම්රිය දෙපාර්තමේන්තුවේත් තියෙනවා.

දැන් මේ හැප්පිච්ච ගල්ඔය ගත්තොත් සැතපුම් 133 ඉඳලා 141 දක්වා ප්‍රදේශයේ හොඳට මාර්ක් වෙලා තියෙනවා අලි හැප්පෙනවා කියලා. ඒ නිසා අපි යෝජනා කළා මේ අවස්ථා තුනේදී දුම්රිය දෙපාර්තමේන්තුවට කරුණාකරලා මේ ගම්මාන 10 දෙන්න. ඒ ගම්මාන 10 ඉන්න ජනතාව සම්බන්ධ කරගෙන අපේ ජාතික ජනබලවේගයේ කොට්ඨාස සභාවල අතිවිශාල පිරිසක් ඉන්නවා ස්වේච්ඡාවෙන් වැඩකරන. ඔවුන්ගේ උදව්වත්, ගම්මුන්ගේ උදව්වත්, ග්‍රාමසේක මහත්වරුන්ගේ උදව්වත් අරගෙන, අලි ගැවසෙනවා නම් කෝච්චි පාර ආසන්නයේ ස්ටේෂන් මාස්ටර්ට කතාකරලා කියන්න කියලා මෙහෙම රංචුවක් ඉන්නවා, ඩ්‍රයිවර් මහත්වරුන්ට කියන්න කියලා. ඒ නිසා මේ රොකට් සයන්ස් මොනවත් මෙතැන නෑ. මම ඒකයි කියන්නේ ප්‍රශ්නය දැකලා, ප්‍රශ්නයට උත්තර හොයන්න මහන්සි වෙලා තිබියදී මේ ඛේදවාචකය වීම සම්බන්ධව ඇත්තටම කනගාටු වෙනවා…’

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
‘වන අලි සහ දුම්රිය අතර ගැටුම් සාර්ථකව නිරාකරණය කරපු අවස්ථා රැසක් තිබෙනවා. විශේෂයෙන්ම මම ඔබතුමාගේ අවධානය යොමුකරන්න කැමැතියි ඉන්ඩියන් ඩේල්වේ එක වයිල්ඩ් ලයිෆ් ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ඩියා එක්ක ගජරාජ් කියලා ඇලර්ට් සිස්ටම් එකක් සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒකට තර්මල් කැමරා සහ සෙන්සර් භාවිත කරනවා. මම යෝජනා කරනවා ඔබතුමාගේ අවධානය ඒකට යොමුකරන්න. ඒකට කියනවා කවක් සිස්ටම් කියලා. මේ ගැන පුළුල් අධ්‍යයනයක් කිරීම වැදගත්.

මම දන්නේ නෑ මේ යෝජනාව අපේ රටට සුදුසුද නැද්ද කියලා. කෙන්යාව වගේ රටවල යෝජනා වෙලා තිබෙනවා එලවේටඩ් රේල්වේ ලයින් සහ අන්ඩර්පාසස්. ඒකත් එක විසඳුමක්. හැබැයි ඒක අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම්ද නැද්ද, භූගෝලීය වටපිටාව පරිසරය ගැන හොයලා බලන්න ඕනේ. ඒ වගේම ඉන්දියාවේ අසාම්වල තියෙනවා මීමැසි ගහනය වැඩිකිරීම තුළින් සහ ඒකෙන් පිටවන ශබ්දය හරහා පාලනය කරන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ජපානය නිර්මාණය කරලා තියෙනවා එල්.ඊ.ඩී ලයිට් විසඳුමක්.
තව විසඳුම් රාශියක් තිබෙනවා. හැබැයි මම ඔබතුමාට යෝජනා කරනවා මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා යම්කිසි ඒකාග්‍රතාවක් ඇතිවෙන ඒකාබද්ධ වැඩසටහනකට ඔබතුමාගේ අමාත්‍යාංශයත් වනජීවී ක්ෂේත්‍රය නියෝජනය කරන අමාත්‍යාංශයත් හොඳ ස්ථාවර කමිටුවක් හරහා මේ ප්‍රශ්නයට විසඳුම් ලබාගන්නට විද්වත් විශේෂඥ රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම දේශපාලන අධිකාරියේත් අදහස් ලබාගෙන ඔබතුමාට හැකියාවක් තිබෙනවා මේ අයවැය රැස්වීම් ක්‍රියාත්මක වෙන කාලය තුළ පාර්ලිමේන්තුවේ අපේ අදහසුත් ලබාගන්න පොඩි වෙලාවක් කමිටු කාමරයක වෙන් කරලා ලබාගන්න පුළුවන් නම්, මම හිතනවා මේ ප්‍රශ්නයට දේශපාලනයක් නෑ. මේකට විසඳුමක් තමයි අවශ්‍ය. අපිත් සූදානම් අපේ අදහස් වඩාත් පුළුල්ව ලබාදෙන්න…’

SendShareShare
Previous Post

ෆාස්ට් රනින් ස්ලෝ බෝලිං! Sri Lanka Latest News

Next Post

බලය කාටද? පොලිස්පතිවරයාටද? පොලිස් කොමිසමටද? වැඩේ නීතිපති ළඟටම යන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.