• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවේ අලුත් 15%ක සේවා අපනයන බද්දට විපක්ෂනායක සජිත්ගේ දැඩි විරෝධය! මේකෙන් ඩිජිටල් ආර්ථිකය අඩපණ වෙනවා! I Sri Lanka Latest News

February 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

15% සේවා අපනයන බද්ද සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය x ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News

එහි කරුණු 4ක් සදහන්ය.

🔴 15% සේවා අපනයන බද්ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අඩපණ කර එම ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන් සිය රට අත්හැර යාමට හේතුවක් වනු ඇත.

🔴 තොරතුරු තාක්ෂණ අංශයේ නිදහස් සේවකයන් සහ සේවා අපනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එනු ලැබේ. ඔවුන්ට බදු පැනවීම හරහා ආර්ථික වර්ධනය, ආයෝජන සහ නවෝත්පාදනය අධෛර්යමත් කිරිම සිදු වේ.

🔴 ශ්‍රී ලංකාව තුළින් සිදු කෙරෙන අපනයන වර්ධනය කළ යුතුව පවත්නා අවස්ථාවක, දිගු කාලීනව අප රටේ ආර්ථිකයට හානි සිදු කරමින් ගෙන ඇති මෙම පියවර හරහා නිපුණ පිරිස් විදේශගත කරවනු ඇත.

🔴 ඩොලර් උපයන්නන්ට බදු පැනවීම වෙනුවට, රජය දිගු කාලීන ආදායම, ආයෝජන, නිපුණතා සහ කර්මාන්ත සංවර්ධනය වැඩි වර්ධනය කරනු පිණිස ඔවුන්ට දිරිගැන්වීම් ලබා දී සහාය විය යුතුය.

A 15% Services Export Tax will cripple Sri Lanka’s digital economy & drive talent away.

🔴 IT freelancers & service exporters bring in much-needed forex. Taxing them discourages growth, investment & innovation.

🔴 At a time when 🇱🇰 needs to boost exports, this move will push… https://t.co/lMTiGrmykw

— Sajith Premadasa (@sajithpremadasa) February 26, 2025
SendShareShare
Previous Post

හරක් මස් අස්සේ බූරු මස් කලවම් කරලා විකුණන ජාවාරමක් පළමුවරට අල්ලාගනී! හරක් මස් කනවා නම් දැන් පරෙස්සමෙන්! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ ඡන්ද කැම්පේන් එකට යූත් එකෙන් කෝටි ගණන් සල්ලි ඇද්ද එක CIDයට පැමිණිල්ලක් විදිහට එයි! කෝප් එකෙන් දැනටමත් තහවුරු වෙලා! හරීන්ලගේ කෙරුවාව එළියට එන්න නියමිතයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

Load More
හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

හම්බන්තොට වෙසක් මහා පෙරහැර පිංකමේදී විපක්ෂ නායක සජිත් මංගල හස්තිරාජයා කරපිට සධාතුක කරඬුව තැන්පත් කරයි! වැටුණු රට ගොඩගැනීමට සියලු දෙනාට ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අප රට සෑම අතකින්ම දැඩි අවදානමකට ලක්ව ඇති බවත් ආර්ථික, සමාජීය පාර්ශ්වයෙන් මෙන්ම ජනතාවගේ ජන ජීවිත ආදිය විවිධ හේතූන් මත...

Read more
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper