• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ගහන්න සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි’! ‘පොලිස්කාරයෝ ටික’? ‘ඔක්කොම හරි.. ඔයා ගහන්න’! ‘අරූ මැරිලාද’! ‘මැරිලා’! ‘නියමයි.. උඹ මගේ පණ’! ගණේමුල්ල සංජීවට ගහන්න තුවක්කුකරු උසාවිය ඇතුළේ ඉද්දී කමාන්ඩෝ සලින්ත එක්ක ගිය වට්ස්ඇප් මැසේජ් හොයාගනී! I Sri Lanka Latest News

February 22, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට සුළු වෙලාවකට පෙර විදෙස්ගතව සිට මෙම ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන තිබේ.Sri Lanka Latest News

එහිදී කමන්ඩෝ සලින්ත පවසා ඇත්තේ ”ඔයා වැඩේ කරන්න. එළියේ ඔක්කොම හරි. බයවෙන්න එපා. ගහන්න. වැඩේ ඔක්කොම බැලන්ස්. ගහන්න ඔයා බය නැතුව” ලෙසයි.

වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වමින් විමසා ඇත්තේ ”ඇතුළේ අවුලක් නැද්ද? මම ඇතුළේ” යනුවෙන්.

”නෑ ගහන්න, සෙට් වෙනවද? ගහන්න. ඉවරම කරන්න. ඔක්කොම හරි” යනුවෙන් කමාන්ඩෝ සලින්ත පවසා තිබේ.

එහිදී වෙඩික්කරු ”පොලිස්කාරයෝ ටික?” යනුවෙන් විමසා තිබේ.

පෙරවරු 9.48ට කමන්ඩෝ සලින්ත ඊට ප්‍රතිචාර දක්වා තිබුණේ ”ඔක්කොම හරි. ඔයා ගහන්න” යනුවෙන්ය.

අනතුරුව පෙරවරු 9.54ට වෙඩික්කරු කමාන්ඩෝ සලින්තට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

පසුව ඔහු ‘‘අරූ මැරිලාද?” යනුවෙන් විමසා තිබේ.

”මැරිලා” යනුවෙන් ඊට කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත.

”නියමයි” යනුවෙන් වෙඩික්කරු ප්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව කමාන්ඩෝ සලින්ද ප්‍රතිචාර දක්වා ඇත්තේ ”උඹ මගේ පණ” යනුවෙන්.

”අනේ මොනාද අයියේ මේ කතා ? ඔයා මට කන්න බොන්න දීලා තාත්තා කෙනෙක්ටත් වඩා පරිස්සම් කළා. ඉතින් ඔයා මගේ පණ අයියේ. 

නංගි එතන තාම. මං ආවා” යනුවෙන් වෙඩික්කරු ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව පසුගිය 19වනදා අලුත්කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී වෙඩි තබා ඝාතනය කෙරුණි.

SendShareShare
Previous Post

මහින්ද වීරසූරිය-සබරගමුව! දීපිකා ගුණරත්න-වයඹ! දමයන්ති පරණගම-ඌව! ඒ ප්‍රධාන ලේකම්වරු! නන්ද ගලගොඩ-නුවරඑළිය! වසන්ත ගුණරත්න-රත්නපුර! ගනේෂ් අමරසිංහ-මාතර! ඒ දිසාපතිවරු! මාලිමා ආණ්ඩුවේ දේශපාලන පළිගැනීමට ලක්වූ රාජ්‍ය නිලධාරී ලයිස්තුව සජිත් පාර්ලිමේන්තුවේදී දිගහරී! වහාම මේ පළිගැනීම නවත්වන්න! රාජ්‍ය සේවකයන් එක මිටට ඡන්දය දුන්නේ මේවා කරන්න නෙමෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හරිම අපරාධයක්! කෝච්චියේ හැප්පුණු අලි රංචුවේ ජීවිතයත් මරණයත් අතර සටනක සිටි අන්තිම අලි පැටියාත් මියයයි! දැන් 7 දෙනාගේ රංචුවේ හත්දෙනාම ඉවරයි!  I Sri Lanka Latest News

MORE NEWS

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

Load More
සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් වර්ණනා කරමින් ගීතයක් නිර්මාණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

2005 සහ 2007 වගේ ජවිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

වෙස් මුහුණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ…! බොරුවට හිනාවෙන දේශපාලකයන් හඳුනගන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper