අවසන් ගමන් ගොස් වසර 37 ක් ගත වූවත් කිසිදා අමතක නොවන “විජය කුමාරතුංගයන්ගේ නමින් මිනුවන්ගොඩදී ඉදිවුන “විජය සිනමා” හල ප්‍රේක්ශක ජනතාව වෙනුවෙන් පසුගියදා විවෘත විය.Sri Lanka Latest News
එම අවස්ථාවට විජය කුමාරතුංගයන්ගේ සමකාලීන නළුනිළියන් රැසක් එක්ව සිටියහ.










