• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2023 බිලියන 2,456! 2024 බිලියන 2,690! 2025 බිලියන 2,950! ණය – පොලී දිගටම නගී! බදු ආදායමෙන් 64%ක් ණය පොලී ගෙවන්න! Sri Lanka Latest News

February 22, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය තුළ රජයේ ණය සඳහා පොලී පිරිවැය තවදුරටත් ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

2023 වසරේ රජයේ ණය සඳහා පොලී පිරිවැය රුපියල් බිලියන 2,456ක් වූ අතර, 2024 වසරේදී එය රුපියල් බිලියන 2,690 දක්වා වැඩිවන අතර, 2025 වසර සඳහා එය රුපියල් බිලියන 2,950 දක්වා වැඩිවී ඇත.

මේ අනුව රජයේ බදු ආදායමෙන් 64%ක් පමණ වෙන් කිරීමට සිදුව ඇත්තේ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීමටය.

2025 වසරේදී ණය සේවාකරණ ගෙවීම් සඳහා රුපියල් බිලියන 4,550ක් පමණ වෙන්කොට ඇති අතර, එයින් ණය පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,950ක් සහ ණය වාරික ගෙවීම සඳහා රුපියල් බිලියන 1,600ක් පමණ වැය වේ යැයි ගණන් බලා ඇත.

රජයේ මුළු වර්තන වියදම් රුපියල් බිලියන 5,886ක් වන අතර, එයින් 50%ක්ම වෙන් කිරීමට සිදුව ඇත්තේ රජයේ ණය සඳහා වූ පොලී ගෙවීමටය.

රාජ්‍ය ණය සඳහා පොලී පිරිවැය මේ ආකාරයට ඉහළ යෑම ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා සුබවාදී නොවන බවයි මහාචාර්යවරයා පවසන්නේ.
ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම් ක්‍රමයෙන් පහළ මට්ටමක් දක්වා ගෙන ඒමට රජය ක්‍රියා කළ යුතුව තිබේ.

එසේ නොවන්නේ නම් අනාගතයේදී බදු ඉහළ නැංවීමට හෝ රාජ්‍ය ණය ගැනීම් තවදුරටත් වර්ධනය වීමට ඉඩ පවතින බවද හෙතෙම අවධාරණය කළේය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

විජය කුමාරතුංග බලන්න ඕනෙ නම් මිනුවන්ගොඩට එන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

රනිල්ලා හරීන්ලා එකතු වෙලා ඡන්දෙට කැම්පේන් කරන්න යූත් එකෙන් කෝටි ගණන් ගසා කාපු හැටි කෝප් කමිටුවේදී එළියට එයි! මිලියන ගණන් චෙක් අස්සන් කරන් තියෙන්නේ ඡන්දෙට කලින් දවසේ!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper