යම් සිදුවීමක් සිදුවූ පමණින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි සේ නොසලකන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.Sri Lanka Latest News
සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කොට ඇති බව කී ඒ මහතා ආරක්ෂාව අවශ්‍ය අයට තක්සේරුවක් කොට ආරක්ෂාව ලබා දීමට සූදානම් බවද අමාත්‍යවරයා කීය.










