• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විදෙස් පුහුණුවලට සහ සාමසාධක රාජකාරිවලට යවන්න තියෙන නිසා ඉක්මනින් පාස්පෝට් එක හමුදාව භාරයේ තිබීම අත්‍යවශ්‍යයි! ඒක පාස්පෝට් එකේ ආරක්ෂාවටත් හොඳයි! පාස්පෝට් එකතු කිරීම ගැන යුදහමුදාවෙන් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

February 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
යුද හමුදාවේ නිලතල වෙනසක්!
Share on WhatsAppShare on Facebook

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විදෙස්ගමන් බලපත්‍ර යුද්ධ හමුදාව භාරයේ තබාගැනීම සම්බන්ධයෙන් යුදහමුදාව නිවේදනයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News

යුද හමුදා මුලස්ථානය මඟින් නිකුත් කර ඇති පරිපාලන නියෝගයක් පිළිබඳව පැතිර යන විවිධ අර්ථකථන සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැක්වීමක් සිදුකරමින් අදාළ නිවේදනය නිකුත් කර ඇත.

සම්පූර්ණ නිවේදනය පහතින්.

– උපුටාගැනීම –

මෙය හුදෙක්ම යුද්ධ හමුදාව තුළ අන්තර් පරිපාලන කටයුතු පහසු කිරීම සඳහා ගත් පරිපාලනමය ක්‍රියාමාර්ගයකි. ඒ අනුව යුද්ධ හමුදාවේ මේජර් සහ ඉන් පහළ අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඔවුන් අයත් රෙජිමේන්තු යටතේ තබාගන්නා ලෙස උපදෙස් ලබාදී ඇත. බොහෝ විට යුද්ධ හමුදාව වෙතින් ඉහත සඳහන් නිලයන්ට අයත් අයවළුන් විදෙස් පුහුණුවීම් සහ සාමසාධක රාජකාරි සඳහා නිරන්තරයෙන් යොමුකරවන අතර, එම අවස්ථාවන් සඳහා වන පරිපාලන කටයුතු වෙනුවෙන් තත් අයවළුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර ඉතා කඩිනමින් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම, එවායේ වලංගුභාවය හා නිවැරදිභාවය තහවුරු කිරීම වැදගත් වේ.

නමුදු ඉහත බොහෝ අයවළුන් රාජකාරි කරනු ලබන්නේ ඉතා දුර බැහැර ප්‍රදේශ වල වන බැවින් හා ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තම නිවෙස් වල තිබීම හේතුවෙන් ඉතා කඩිනමින් එම ගමන් බලපත්‍ර යුද්ධ හමුදා මුලස්ථානය වෙත ඉදිරිපත් කිරීමට ඔවුන් හට අපහසු වන අතර, ඒ හේතුවෙන් යුද්ධ හමුදා මුලස්ථානය හටද විවිධ පරිපාලනමය ගැටළුවලට මුහුණපෑමට සිදු වේ.

එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින් තත් උපදෙස් නිකුත් කර ඇති අතර, එමගින් එම ගුවන් ගමන් බලපත්‍රවල ආරක්‍ෂාවද සුරක්‍ෂිත වන අතරම, පරිපාලන කටයුතු විධිමත්ව සිදුකිරිමට පහසුවේ.

කෙසේ නමුදු අවැසි ඕනෑම අවස්ථාවක තම විදේශ ගමන් බලපත්‍රය පුද්ගලික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලබාගැනීමට එම සාමාජිකයින් හට අවස්ථාව ලබාදී ඇත.

SendShareShare
Previous Post

අනුර මුල්ම අයවැය මුලින්ම කැබිනට් එකට දමා සම්මත කරගනී! I Sri Lanka Latest News

Next Post

පරෙස්සමෙන් ඉන්න! කඩාපනින අලුත් පොලිස් හමුදාවකුත් මග එනවා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.