ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තනිව තරග කිරීමට සමගි ජන බලවේගය ගෙන ඇති තීන්දුවට අනුව මේ වනවිට සියලුම දිස්ත්‍රික්ක සදහා නාමයෝජනා මණ්ඩල පත්කිරීමට පියවර ගෙන ඇත.Sri Lanka Latest News
නමුත් යම් යම් පාර්ශ්වය මෙවර පළාත් පාලන මැතිවරණයේදී එජාපය සහ සජබය එක්ව තරග වදින බවට පුවත් පළ කොට තිබුණද ඒ සියල්ල සම්පූර්ණ අසත්‍ය බව සජබ ප්‍රධානීහු පෙන්වා දෙති.
පහත දැක්වෙන්නේ එම නාමයෝජනා මණ්ඩලය.










