• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මේ ආණ්ඩුවත් සට්ටැඹියන් තානාපතිලා කළාද? Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
වරායේ හරියට වැඩ කෙරෙන්නේ නෑ! බහලුම් ගොඩගැහිලා! අනුර සියලු පාර්ශ්ව සාකච්ඡාවකට කැඳවයි! තියෙන ප්‍රශ්නවලට උත්තර දෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව නියෝජනය කරන විදේශ තානාපති සේවයේ විවිධ තනතුරු සඳහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයන් ආණ්ඩුව විසින් පත්කරමින් සිටින බව යූටියුබ් ක්‍රියාකරු කැලුම් ජයසුමන මහතා චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් සිය යූටියුබ් නාලිකාව වෙත වීඩියෝවක් එක්කරමින් ඔහු දැක්වූ අදහස් පහත පළවේ.Sri Lanka Latest News

පහුගිය ආණ්ඩු කාලේ තානාපති තනතුරුවලට පත්කරන අය සම්බන්ධයෙන් මොන තරම් අපහාසාත්මක කතා ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ අය කිව්වද කියලා අපිට මතකයි. මාලිමාවේ නායකයෝ, ඔවුන්ගේ ගෝලයෝ, යූටියුබ්වල, සමාජ මාධ්‍යවල, ෆේස්බුක්වල පුදුම විදියට ඒවා විවේචනය කළා. එහෙම විවේචනය කරපු මාලිමා ආණ්ඩුව දැන් මොකක්ද කරමින් ඉන්නේ? විදේශ රටවල තියෙන තානාපති කාර්යාල, විදේශ සේවා කටයුතුවලට ඒ සඳහා සුදුසුකම් ලත්, ඒ සඳහා පළපුරුද්ද තියෙන, ඒ සඳහාම පුරුදු පුහුණු කරපු පිරිස් ඉවත් කරලා අද මාලිමාවේ, ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් ඒ තනතුරුවලට පත්කරමින් ඉන්නවා. කාර්යාල කාර්ය සහායකලා හැටියට හිටපු කාර්යාල අතුගාපු කට්ටිය විදේශ සේවාවල ඉහළ පුටුවලට පත්කරමින් ඉන්නවා. සුදුසුකම් තියෙන මිනිස්සු ටික එළවලා දාලා. දැන් මේ පාලනය කොහෙටද යන්නේ? මොකද අපි දැක්කා ඉතිහාසය පුරාම ඔවුන් කතාකළේ යහපාලනය ගැන. ඔවුන් කතා කළේ රටේ සිදුවිය යුතු වෙනස්කම් ගැන. ඔවුන් වඩාත් පවිත්‍ර පිරිසිදු පාලනයක් වෙනුවෙන් තමයි පෙනී සිටියේ. හැබැයි දැන් අද ඔවුන් මේ යමින් ඉන්නේ කොයි අතකටද?

එක පැත්තකින් රටේ ජනතාවගේ එදිනෙදා ප්‍රශ්නවලට එදිනෙදා ගැටලුවලට රටේ ප්‍රධානම ප්‍රශ්නවලට කිසිදු පිළිතුරක් හොයාගන්න බැරි පාලකයෝ අද විදේශ සේවාවල තානාපති කාර්යාලවලටත් තමන්ගේ හිතවතුන් පත්කරමින් ඉන්නවා. ඒ එක පැත්තක්. අනෙක් පැත්තෙන් ගත්තාම රට ඇතුළේ ආපු ගමන් සමහර පත්කිරීම් මාලිමාවට සම්බන්ධ යම් කිසි උගත්කමක් තියෙන ඒ තනතුරුවලට සුදුසු පිරිසක් මුල් අවස්ථාවේදී පත්කළත්, ඔවුන්ව ඉවත් කරමින් ඒ වෙනුවට මේ වෙනකොට තමන්ගේ හෙංචයියලා පත්කරමින් ඉන්නවා. මේගොල්ලෝ මොකක්ද මේ කරමින් ඉන්නේ? අපි ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට ඔවුන් මේ කරන දේ සහ බිමල් රත්නායකලා කියන දේ එකට එකතු කරලා අපිට බලන්න සිද්ධ වෙනවා මේ රට කොයි අතටද යන්නේ කියන එක. ඒකෙදී බිමල් රත්නායක පැහැදිලිවම කියනවා අපිට ආණ්ඩු බලය ලැබුණා, පාර්ලිමේන්තු බලය ලැබුණා, විධායක බලය ලැබුණා, නමුත් අපිට රාජ්‍ය බලය ලැබුණේ නෑ කියලා. මේගොල්ලෝ රාජ්‍ය බලය කියලා විශ්වාස කරන්නේ මොකක්ද? රාජ්‍ය බලය කියලා මේගොල්ලෝ විශ්වාස කරන්නේ මේ රාජ්‍ය සේවය, රාජ්‍ය යාන්ත්‍රණයේ ඉන්න පිරිස කොහොමටත් කොයි ආණ්ඩුව ආවත්, ආණ්ඩු බලය වෙනස් වුණත් රාජ්‍ය සේවකයෝ රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන එක ක්‍රමයක් තියෙනවා. අද සිද්ධ වෙමින් තියෙන්නේ එක පැත්තකින් නීතිපති දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාට එක පැත්තකින් ප්‍රහාරය එල්ල කරනවා. අනිත් පැත්තෙන් රටේ ප්‍රධාන මර්මස්ථානවලට, ආයතනවලට ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එක අනුයුක්ත කරමින් ඉන්නවා. ඒ වගේම විදේශ සේවයට, තානාපති කාර්යාලවලට ජනතා විමුක්ති පෙරමුණේ කාඩර් එක පත්කරමින් ඉන්නවා. දැන් මේ රටට වෙන්න යන්නේ මොකක්ද? පැහැදිලිවම ඒ ඒ ක්ෂේත්‍රවල, ඒ ඒ හැකියාව තියෙන මිනිස්සු පත් නොකර, ඒවා කඩාගෙන වැටුණට පස්සේ ඒවා නැවත ගොඩනගන්න කොයි තරම් කාලයක් ගතවෙනවද? මොකද ආණ්ඩු වෙනස් වුණාට අපිට කිසිම ප්‍රශ්නයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ තුනෙන් දෙකක් අරගෙන ආණ්ඩු හැදුවට, ඒක ඉතාම පොඩි කාලයකින් සාමාන්‍ය තත්ත්වයට පත්වුණා. මොකද රාජ්‍ය යාන්ත්‍රණය ඉදිරියට යන්න අවශ්‍ය පිරිස ඒ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළේ ඉන්න නිසා.

නමුත් මේ කරමින් ඉන්නේ මොකක්ද? මේ කරමින් ඉන්නේ සම්පූර්ණම රාජ්‍ය යාන්ත්‍රණය බිඳවැට්ටවීමේ මහා කුමන්ත්‍රණයක එක කොටසක්. මොකද රාජ්‍ය යාන්ත්‍රණය සෑම ක්ෂේත්‍රයකටම විහිදිච්ච එකක්. මොකද එහෙම විහිදිලා තියෙන නිසා තමයි යම් ආපදාවක් වෙච්ච වෙලාවක රාජ්‍ය යාන්ත්‍රණය හරහා ගිහිල්ලා තමයි රට පුරාම අපිට යම්කිසි මෙහෙයුමක් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් අද මේගොල්ලෝ උත්සාහ කරනවා ජනතා විමුක්ති පෙරමුණේ බොල්ෂෙවික් පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ ටික මේ තැන්වලට ස්ථානගත කරලා රාජ්‍ය යාන්ත්‍රණය පැහැර ගන්න. ඒක නිසා තමයි තමයි නීතිපතිවරයාට ගෙදර යන්න කියලා නොකියා කියන්නේ. මේ රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ ඉන්න පුටු ටික ඔක්කොම හිස් කරලා ජනතා විමුක්ති පෙරමුණේ බොල්ෂෙවික් පක්ෂයේ සාමාජිකයන්ගෙන් පුරවන්න උත්සාහ කිරීමක් තමයි මේ පේන්න තියෙන්නේ. ඔවුන් මේ යන ගමන ඉතාම බියකරු ඉරණමකට රට ගොදුරු කරන තත්ත්වයක්. මොකද මේකේ එක සීමාවක් පැන්නට පස්සේ මේ රටේ ජනතාව තවදුරටත් මේ දේවල් බලන්න සූදානම් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නෑ. කලින් හිටපු ධනේෂ්වර නායකයන්ටත් වඩා ඉතාම නරක විදියට තමයි මොවුන් බලය අයුතු ලෙස පාවිච්චි කරන බව පේන්න තියෙන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා මේ පිළිබඳ ඉතා සංවේදී වෙන්න කියලා. මොකද මේක රටේ රාජ්‍ය යාන්ත්‍රණය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්. ඒ සඳහා රටේ ජනතාව ඉඩ නොදිය යුතුයි කියන කාරණාව මතක් කරන්න කැමැතියි.

kelum jayasumana යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ලසන්ත ‘සුරනිමල’ ලියන්නේ බ්‍රහස්පතින්දාට! මැරුවෙත් එදා උදේමයි! කවුද ලසන්තව මැරුවේ? බිරිඳ රේන් රටම දන්න නමක් කියයි! Sri Lanka Latest News

Next Post

ලංකාව පෙරළුවේ ඇමෙරිකානු ඩොලර්වලින්ද? ට්‍රම්ප් නිසා ලංකාවට බඩුම තමා! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.