• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව රිළා දවසක් ප්‍රකාශයට පත්කරන්න යයි! රිහේසල් එකකුත් කරයි! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
රිළා කරදරේට තිත තියන්න රිළවියන්ට පවුල් සැලසුම් ක්‍රමයක් හඳුන්වා දෙන්න සූදානම්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජන ජීවිත අවුල් කරමින් පොල් ඵලදාවේ සිට වගා හානි හරහා නිවෙස්වල බත් මුට්ටි සොරාගෙන යන රිළවුන්, වඳුරන් ඇතුළු මොනරා, දඬුලේනුන්ට එරෙහි මෙහෙයුමක් විද්‍යාත්මකව ක්‍රියාත්මක කරමින් සෑම දිස්ත්‍රික්කයකම එක් දිනක එක් වේලාවක එම සතුන් පිළිබඳ සංගණනයක් කිරීමේ තීරණාත්මක දිනය මේ මස අගදී හෙළිදරව් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දිස්නා රත්නසිංහ මහත්මිය ‘මව්රට’ට පැවැසුවාය. Sri Lanka Latest News

වන සත්ව හානි අවම කිරීමේ කමිටුව නමින් කමිටුවක්ද පත්කර ඇති අතර, ඒ සඳහා වනජීවී, පශු සම්පත්, පොල් වගාකිරීමේ මණ්ඩලය ඇතුළු ආරක්ෂක ගොවි කටයුතු අංශ නියෝජනය වන පරිදි නිලධාරී සංඛ්‍යාවක් අනුයුක්ත කර ඇත.

වඳුරන්, රිළවුන් කූඩුකර වන්ද්‍යකරණය කර එක තැනකට වසර පහක් කූඩුගත කිරීමේ යෝජනාවක් ඇතුළු යෝජනා ගණනාවක් දැනට ඉදිරිපත් වී ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

අදාළ සංගණන ක්‍රියාවලිය සඳහා ගම්මුන්ගේ සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු සංවර්ධන නිලධාරීන්ගේද සහාය ලබාගැනීමට නියමිතය.

මෙම සංගණනයට පෙර ඉංගිරිය ප්‍රදේශයේදී පසුගියදා රිළවුන්, වඳුරන් පිළිබඳ පෙරහුරුවක්ද පැවැත්වූ බව ඔහු සඳහන් කළේය.

මෙම වඳුරු රිළා, දඬුලේනුන් සිදුකරගෙන යන වගා විනාශයන් පිළිබඳ ප්‍රශ්නය වසර ගණනක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන නමුදු මේ දක්වා කඩිනම් විසඳුම් නොමැති වීමෙන් සිදුව ඇති පාඩුව මිල කළ නොහැකි බවයි මහජනයා පවසන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

දෙසැම්බරුත් වැටුණා! ජනවාරියේ විදෙස් සංචිත ඩොලර් මිලියන 422කින් වැටිලා! දැන් ඩොලර් තියෙන්නේ මාස 3කට විතරයි! Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේද ප්‍රයිවට්ද කියලා නෑ දැන් ගත්තොත් බඩුම තමයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper