• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔන්න රිළව් කෑවා කියලා නම් කියන්න එපා! අල-ලූනු නිෂ්පාදනය දිගින් දිගටම වැටිලා! Sri Lanka Latest News

February 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඔන්න රිළව් කෑවා කියලා නම් කියන්න එපා! අල-ලූනු නිෂ්පාදනය දිගින් දිගටම වැටිලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල සහ ලූණු නිෂ්පාදනය පසුගිය වසර තුළ වේගයෙන් කඩාවැටී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත් කර ඇති වාර්තා අනුව පැහැදිලි වන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවැසීය. Sri Lanka Latest News

රටේ අල නිෂ්පාදනය 2019දී මෙටි්‍රක් ටොන් 101,642ක් ලෙස පැවැති අතර, 2022 වනවිට එය මෙටි්‍රක් ටොන් 47,614ක් දක්වාත්, 2023 වනවිට මෙටි්‍රක් ටොන් 40,749ක් දක්වාත් තවදුරටත් පහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.

ඒ අනුව 2019 සිට 2023 දක්වා වූ වසර පහක කාලය තුළ මෙරට අල නිෂ්පාදනය 60%කින් පමණ පහළ ගොස් ඇත.

රටෙහි බීලූනු නිෂ්පාදනය 2014 වනවිට මෙටි්‍රක් ටොන් 98,900ක් ලෙස පැවැතිණි.

2020 වනවිට එය මෙටි්‍රක් ටොන් 30,481ක් ලෙස පහත වැටුණු අතර, 2023 වනවිට මෙටි්‍රක් ටොන් 6,961ක් දක්වා පහළ යෑමක් පෙන්නුම් කරනු ලබයි.

එනම් රටෙහි බීලූනු නිෂ්පාදනය 2014න් පසුව මෙටි්‍රක් ටොන් 91,939කින් පමණ 2023 වසරේදී පහළ ගොස් ඇත.

තවද රතු ලූනු නිෂ්පාදනය 2019දී මෙටි්‍රක් ටොන් 58,242ක් වූ අතර, 2023 වනවිට එය මෙටි්‍රක් ටොන් 49,351ක් දක්වා 15%කින් පහළ ගොස් ඇත.

රටෙහි දේශීයව නිපදවන අල, ලූනු වැනි ආහාර ද්‍රව්‍යවල නිෂ්පාදනය මේ ආකාරයට කඩාවැටීම නිසා ඒවා වෙනත් රටවලින් ආනයනය කිරීමට සිදුව ඇත. උදාහරණයක් ලෙස 2014 ආනයනය කරන ලද බීලූනු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 1,50,534ක් වූ අතර, 2022 වනවිට මෙටි්‍රක් ටොන් 2,63,781ක් ආනයනය කොට ඇත.

මෙවැනි ආහාර ද්‍රව්‍ය විදේශවලින් ආනයනය කොට පරිභෝජනය කිරීම නිසා දේශීය පාරිභෝගිකයන්ට ගුණාත්මක බවින් අඩු ආහාර ද්‍රව්‍ය භාවිතයට ඉඩ සැලසෙනවා මෙන්ම ඒවා ආනයනය කිරීමට විදේශ මුදල් විශාල වශයෙන් වැයවීමක්ද සිදුවන බව මහාචාර්යවරයා පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ඉල්ලුම වැඩියි.. ගාණ අඩුයි..! හැමෝම පුදුම වෙලා..! ‘බ්ලැක්වීව්’ මුලු ලංකාවම අල්ලයිද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

දෙසැම්බරුත් වැටුණා! ජනවාරියේ විදෙස් සංචිත ඩොලර් මිලියන 422කින් වැටිලා! දැන් ඩොලර් තියෙන්නේ මාස 3කට විතරයි! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper