බෝමිරිය ප්‍රදේශයේ පාසලක අද (11) පස්වරුවේ පැවති ශිෂ්‍ය භට පුහුණුවීමක් අතරතුර දෙපිරිසක් අතර හටගත් ගැටුමකින් සිසුවියන්ද ඇතුළු 11 දෙනෙකු නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ.Sri Lanka Latest News
විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසූවේ ආදි ශිෂයෙකු සමග විදුහලට ඇතුළු වූ පිටස්තර පිරිසක් සිසුන් සමග ගැටුම ඇතිකරගත් බවය.
සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.










