• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කරමින් දුන් තීන්දුව යළි කැඳවූවාද? සමාජ මාධ්‍යයේ පළවන පුවත් ඇත්තද? නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක්!  VIDEO I Sri Lanka Latest News

February 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලසන්තට මොකද වුණේ? අද හකීම් පාර්ලිමේන්තුවේදී ලොකු හෙළිදරව්වක් කරයි! නම් ගම් කීපයක් එක්ක රහස් වධකාගාරයක් ගැනත් හෙළිකරයි! නීතිපති දෙපාර්තමේන්තුවෙයි පොලිසියෙයි වැඩ ගැනත් මතක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධ නඩුවේ සැකකරුවන් තිදෙනා නිදහස් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් නියෝගය ඉවත් කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍ය බව වාර්තා වේ.Sri Lanka Latest News

යූ ටියුබ් මාධ්‍යවේදියෙතු වන භාරත තෙන්නකෝන් විසින් මෙම අනාවරණය සිදු කරමින් කියා තිබුණේ අදාළ සැකකරුවන් නිදහස් කිරීමේ තීන්දුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇති බවකි.

නීතිපති විසින් නිදහස් කරන ලෙස නියෝග කර තිබුණු සැකකරුවන් තිදෙනා වන්නේ, හමුදා බුද්ධි නිළධාරියෙකු වන ප්‍රේමානන්ද උදලාගම, ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක, තිස්සසිරි සුගතපාල සහ කොළඹ දකුණ භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

මෙම සැකකරුවන් ලසන්ත ඝාතනයට අදාල නඩුවේ නොව, සාක්ෂි වසන් කිරීම සම්බන්ධ නඩුවක සැකකරුවන් පමණක් බව ඔවුන් නිදහස් කිරීමේ නියෝගය සාධාරණීකරණය කරමින් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබුණි.

ඊට අමතරව, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන අවසන් නැති බවත්, ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැති බවත් නීතිපති දෙපාර්තමේන්තුව පැවසී ය.

SendShareShare
Previous Post

එක්දරු පියාගේ මරණය! වාද්දුව පොලිසියේ 4 දෙනෙක් අත්අඩංගුවට! I Sri Lanka Latest News

Next Post

අනුර 2025 ලෝක රාජ්‍ය සුමුලුව අමතයි! දේශසීමා ඉක්මවා යන අභියෝගයන්ට මුහුණ දෙන්න සියලු රාජ්‍ය නායකයන්ට ආරාධනා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.