• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 14 mins read
A A
කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගාලු මුවදොර හෝටලයේ පැවැති ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී රජයේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරාගැනීමේ ප්‍රවේශය පිළිබඳව සැලකිල්ල යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහි විශේෂඥ කණ්ඩායමෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළේය.Sri Lanka Latest News

ව්‍යුහගත, දත්ත මත පදනම් වූ ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳ චෝදනා කළ ප්‍රේමදාස මහතා, දිළිදුබව තීරණය කිරීම සඳහා නිල සමීක්ෂණයක් සිදු නොකළ බවද පෙන්වා දුන්නේය. රජය Lirne Asia අධ්‍යයනයක් මත රඳා පවතිමින් ඒ අනුව දිළිදු මට්ටම 33% ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නමුදු, ගෘහස්ථ ආදායම් හා වියදම් තක්සේරු කිරීම සඳහා තමාගේම වූ සංගණනයක් සිදු නොකළ බවද ඔහු සඳහන් කළේය.

ඉතිරි කිරීම්, ආයෝජන හෝ නිෂ්පාදන අංග ඇතුළත් කිරීමකින් තොරව අස්වැසුම පරිපූර්ණ දිළිඳුබව තුරන් කිරීමේ වැඩසටහනක් ලෙස සැලකිය හැක්කේ කෙසේදැයි ඔහු තවදුරටත් ප්‍රශ්න කර සිටියේය. ලෝකයේ දිළිඳු බව තක්සේරු කිරීමේ නිර්ණායක වන දෛනික ආදායම් සීමාවන් සහ ලබාගන්නා කිලෝකැලරි ප්‍රමාණය ආදිය පිළිබඳව අවධානය යොමු කරමින්, රජය විසින් විද්‍යාත්මක ප්‍රවේශයක් අනුගමනය කළ යුතු බව ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

ආණ්ඩුව තානාපති සේවයට දේශපාලන පත්වීම් කරන්න ලෑස්ති වෙයි! ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයෙන් දැඩි අප්‍රසාදය! මේක තානාපති සේවය හෑල්ලුවට ලක්කිරීමක්! මාලිමාව ඡන්දෙ කාලෙ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ටත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරනවා කියලයි! අනුරයි-විජිතයි තවම සාකච්ඡාවක්වත් දුන්නේ නෑ! I Sri Lanka Latest News

Next Post

බජට් එකට GMOA එකෙන් යෝජනා 6ක්! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper