• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව තානාපති සේවයට දේශපාලන පත්වීම් කරන්න ලෑස්ති වෙයි! ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයෙන් දැඩි අප්‍රසාදය! මේක තානාපති සේවය හෑල්ලුවට ලක්කිරීමක්! මාලිමාව ඡන්දෙ කාලෙ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ටත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරනවා කියලයි! අනුරයි-විජිතයි තවම සාකච්ඡාවක්වත් දුන්නේ නෑ! I Sri Lanka Latest News

February 8, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
‘අනුර මහින්දට කළේ තර්ජනයක්ද?’ ‘ඔව්..!’ ‘තර්ජනය කරන්න ඕන තැන්වල තර්ජනය කරන්න ඕන!’ VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලෝකයේ ප්‍රධාන රටවල තානාපතිවරුන් ලෙස දේශපාලන පත් කිරීම් කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය දැඩි අප්‍රසාදය පළ කර සිටී.Sri Lanka Latest News

ශ්‍රී ලංකා විදේශ සේවය තුළ අත්දැකීම් ඇති, වෘත්තීය විදේශ සේවා නිලධාරීන් සිටියදී මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම, ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින්ම හෙළා දැක ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවය යනු රටේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සදහා විශේෂ පුහුණුව ලත් නිලධාරීන්ගෙන් සමන්විත සේවාවක් බව එම නිවේදනය මගින් සිහිපත් කර ඇති අතර වෘත්තීය විදේශ සේවයේ නිලධාරීන් පසෙක තබා දේශපාලන පත් කිරීම් කිරීම මගින් තානාපති සේවය හෑල්ලුවට ලක් වන බවද සදහන් කර තිබේ.

මෙසේ තානාපති කාර්යාල සදහා දේශපාලන පත් කිරීම් කිරීම ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයටත් පටහැනි බවද එම සංගමය සදහන් කරයි.

ආණ්ඩුව මැතිවරණය අවස්ථාවේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් වන්නේ වෘත්තීය තානාපති නිලධාරීන්ගේ වෘත්තීය විශිෂ්ඨත්වය මත ලබාදෙන ලකුණු ක්‍රමයක් මත පත් කිරීම් කරන බවයි. ඒ අනුව කටයුතු කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.

මෙසේ තානාපති සේවය සදහා දේශපාලන පත් කිරීම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිති අනුර කුමාර දිසානායකගෙන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ගෙන් සාකච්ඡාවක් ලබාදෙන ලෙස අවස්ථා කිහිපයකදීම ඉල්ලා ඇතත් මේ වන තෙක් එම සාකච්ඡාව ලබාදීමටද කටයුතු කර නැත.

SendShareShare
Previous Post

දේශපාලන අධිකාරියෙන් සහ කැබිනට් මණ්ඩලයෙන් නීතිපතිට බලපෑම් එපා! නීතීඥ සංගමය අනුරට ලියුමක් යවයි! I Sri Lanka Latest News

Next Post

කිසිම සමීක්ෂණයක් නොකර අස්වැසුමට ප්‍රතිලාභීන් තෝරාගත්තේ කොහොමද? ගෝල්ෆේස් හෝටලයේ තිබ්බ ‘අනාගතය සඳහා අයවැයකරණය’ සංසදයේදී සජිත් විශේෂඥ කණ්ඩායමෙන් ප්‍රශ්න කරයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.