• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බුදය ගමටත් දරුණුවටම දැනෙයි! ගමේ මිනිස්සු සමුපකාරයෙන් බිලියන 81ක ණය අරන්! රත්තරන් බඩු උකස් කරන එකත් 24%කින් වැඩිවෙලා! Sri Lanka Latest News

February 8, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
කොච්චර අමාරුකම් තිබුණත් ආණ්ඩුව ගිය අවුරුද්දේ අත දිගහැර වියදම් කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ සමුපකාර ග්‍රාමීය බැංකුවලින් ලබාගන්නා ණය ප්‍රමාණය 2022ට සාපේක්ෂව සලකා බලන විට 2023 වසරේ දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද වාර්තාවලින් හෙළිවන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News

2022 වසරේ ග්‍රාමීය සමුපකාර බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 41.67ක් වන අතර, 2023 වසරේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 81.67ක් දක්වා වර්ධනය වී ඇත.

2023 ණය ලබාගෙන ඇති ආකාරය පිළිබඳ සලකා බලන විට රුපියල් බිලියන 33ක් පමණ ණය ලබාගෙන ඇත්තේ නිවාස සඳහාය.

ස්වයං රැකියා සඳහා ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 13ක් වන අතර, නිෂ්පාදන කාර්යයන් සඳහා රුපියල් බිලියන 8කට ආසන්න මුදලක්ද, අනෙකුත් කාර්යයන් සඳහා රුපියල් බිලියන 27කට ආසන්න මුදලක්ද ණය ලෙස ලබාගෙන ඇත.

ලංකාවේ සමුපකාර ග්‍රාමීය බැංකුවලින් ලබාදී ඇති ණය වසර පහක කාලයක් සලකා බැලීමේදී වැඩිම ණය ප්‍රමාණයක් වාර්තා වන්නේ 2023 වර්ෂයේදීය. 2019දී ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 64ක් පමණ වූ අතර, 2020දී රුපියල් බිලියන 60ක් ලබාදී තිබේ. 2021දී රුපියල් බිලියන 49ක්ද, 2022දී රුපියල් බිලියන 41ක්ද ණය වශයෙන් ලබාදී තිබේ.

2023 වසර තුළ උකස් සේවාවන් යටතේ ලබාදී ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 22කට අධික වන අතර, එය පෙර වසරට සාපේක්ෂව සසඳා බලන විට 24%ක වැඩිවීමකි.

මෙසේ ණය ගන්නා ප්‍රමාණය වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ රටේ පැවැති ආර්ථික අර්බුදය හමුවේ ජනතාවගේ ජීවන වියදම ඉහළ යෑමත්, ජනතාවගේ ආදායම් මාර්ග කඩාවැටීමත් වැනි හේතු නිසා බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

වෙනදා මිලියනයට 20,000යි! දැන් 6000යි! වැඩිහිටි ජනතාව දැන් ලිපේ! Sri Lanka Latest News

Next Post

මුල්ම වාහන තොගය මේ මස අන්තිමේදී ලංකාවට එනවා! ඇල්ටෝ එක ලක්ෂ 75යි! ඇක්වා එක ලක්ෂ 135යි! වෙසල් එක ලක්ෂ 200යි! වැගන් ආර් එක ලක්ෂ 90යි! ලීෆ් එක ලක්ෂ 200යි! ගන්න සල්ලි ලෑස්ති කරගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.