• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘ගොන් තීරණ අකුළගනිව්! කොතලාවල වෛද්‍ය පීඨය එපා! උපාධි කඩ එපා! නේවාසිකාගාර ප්‍රශ්නයට උත්තර නෑ! මේ ආණ්ඩුවත් යන්නේ රනිල්ගේ පාරේමයි!’ වෛද්‍ය පීඨ සිසුන් කොටුවේ යකා නටයි! VIDEO I Sri Lanka Latest News

February 7, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
‘ගොන් තීරණ අකුළගනිව්! කොතලාවල වෛද්‍ය පීඨය එපා! උපාධි කඩ එපා! නේවාසිකාගාර ප්‍රශ්නයට උත්තර නෑ! මේ ආණ්ඩුවත් යන්නේ රනිල්ගේ පාරේමයි!’ වෛද්‍ය පීඨ සිසුන් කොටුවේ යකා නටයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග ජාලය ඊයේ සවස දැඩි අවහිරතාවයකට ලක්ව තිබිණ. මෙම තත්ත්වය හමුවේ පොලීසිය විසින් ලෝටස් පාර සම්පූර්ණයෙන්ම වසා දැමීමට පියවර ගැණින.Sri Lanka Latest News

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර ඇත්තේ ඔවුන්ගේ ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් වෙනුවෙනි. එම ඉල්ලීම් අතර, රජයේ රෝහල්වල සීමාවාසික පුහුණුව පුද්ගලික විශ්වවිද්‍යාල සිසුන් සඳහා ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීම සහ “උපාධි කඩ” ලෙස හඳුන්වනු ලබන පුද්ගලික විශ්වවිද්‍යාල වහාම වසා දැමීම ප්‍රධාන වේ. කොතලාවල පීඨය හරහා වෛද්‍ය අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවන බවත් එය නවතන ලෙසත් ඉල්ලා සිටින සිසුවන් තමන්ගේ නේවාසිකාගාර ගැටලු විසදන ලෙසද ඉල්ලා ඇත.

විරෝධතා ව්‍යාපාරයේ ප්‍රකාශකයෙකු අදහස් දක්වමින් පැවසුවේ වත්මන් රජය,  රනිල් වික්‍රමසිංහ රජය අනුගමනය කළ ප්‍රතිපත්තිම අනුගමනය කරමින් වෛද්‍ය සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු කරමින් සිටින බවයි.

SendShareShare
Previous Post

ආන්දෝලනාත්මක කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ 35වැනි තට්ටුවේ ගින්නක් හටගනී! තට්ටු 6කට පැතිර ගිහින්! VIDEO PHOTOS I Sri Lanka Latest News

Next Post

සමූපාකාර ඡන්දවලදීත් මර්දනය! කඹුරුපිටියේ උද්ඝෝෂණයේදීත් මර්දනය! සරසවිවල IMF විරෝධී රැස්වීම් තියද්දීත් මර්දනය! ආණ්ඩුවේ මේ මර්දනය අනුමත කරන්න බෑ! ඒ මර්දනය පාර්ලිමේන්තුව ඇතුළට ගේන්න ලෑස්තිවෙන්න එපා! සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper