කොළඹ කොටුවේ පිහිටි මහල් 60 කින් සමන්විත ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක් හටගෙන තිබේ.Sri Lanka Latest News
ගොඩනැගිල්ලේ මහල් 6ක ගින්න පැතිරී ඇති අතර ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ ඒකක දැඩි උත්හාසයක් ගනිමින් සිටී.
වැඩිදුරටත් වාර්තා වුණේ එම ගොඩනැගිල්ලේ 35 වන මහලෙන් ගින්න ආරම්භවී ඇති බවය.



















