මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තමන් කළ කතාවක් විකෘති කොට පළ කළ මාධ්‍යයන්ට එරෙහිව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (10) පැවැති මාධ්‍ය හමුවේදී විශාල දෝෂාරෝපණයක් කළේය.
එහිදී මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ වහාම මාධ්‍ය හමුව අවසන් කළ දේශප්‍රිය මහතා ඇතුළු කොමිසමේ නියෝජිතයන් මාධ්‍යවේදීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇසීමට ඉඩ නොතබා එම ස්ථානයෙන් පිටව යාමටද කටයුතු කළේය.











