කඹුරුපිටියේ පැවැති සාමකාමී විරෝධතාවට මාලිමාවෙන් එල්ල වූ විරෝධය සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා පෙන්වා දුන්නේ මේ වනවිට මාලිමාව ඉවතට ගොස් නැවත වතාවක් ජවිපෙ උඩට පැමිණ ඇති බවට සැකයක් ඇති වන බවකි.









