කඹුරුපිටිය කලබලේ තවත් පැත්තක් මේ! VIDEO I Sri Lanka Latest News
කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව නියෝජනය කළ හිටපු සභාපතිවරු සහ හිටපු මන්ත්‍රීවරු පිරිසක් මාතර කඹුරුපිටිය ප්‍රධාන බස් නැවතුම්පල ඉදිරියේ අද විරෝධතාවක් පැවැත්වූවා. ඒ ඉහළ ගිය බඩු මිල අඩු නොවීම සහ තවත් කරුණු කිහිපයක් මුල් කරගෙනයි. විරෝධතාව සිදු කරන අතරතුර එම ස්ථානයට පැමිණි ජාතික ජන බලවේගයට සහය දක්වන පිරිසක් ඊට විරෝධය පල කිරීම මත උණුසුම් තත්වයක් ඇති විය.
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed