වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය ඇමැති ආර්.එම්. ජයවර්ධන මහතා සමග උණුසුම් සංවාදයක් ඇති වී තිබේ.Sri Lanka Latest News
ඒ කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේදීය.
ඉන්ධන මිල අඩු කිරීම සහ ජීවන වියදම පහල දැමීම සම්බන්ධයෙන් මෙහිදී වාද කරයි.
කංචන විජේසේකර විසින් කොමිස් ලබාගන්නා බව කියූ රුපියල් හැට ඉන්ධන වලින් අඩු කිරීමට බැරිදැයි ඔහු අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරයි.










