ධීවර නියෝජය අමාත්‍ය රත්න ගමගේ මහතා ඊයේ දින මාතර මිරිස්ස ධීවර වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදීී ජනතාව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මුහුණුටම කියා සිටියේ මීට වසරකට පෙර මෙම ස්ථානයට පැමිණ ධීවරයන්ට පොරොන්දු වූ ආකාරයට ඩීසල් රුපියල් 100ට සහ පෙට්‍රල් රුපියල් 150ට ලබා දෙන ලෙසයි. Sri Lanka Latest News
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed