• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පරීක්ෂා නොකර රේගුවෙන් එළියට දාපු බහාලුම් 323න් ආණ්ඩුවේ පතිවත කෙළෙසාගත්තා! ඩලස්ගෙන් ආණ්ඩුවට ප්‍රශ්න 6ක්! එදා කුණු කන්ටේනර් 102ක් ආපු වෙලාවේ අනුර කුමාර පාර්ලිමේන්තුවේ කියපු කතා මතකද? I Sri Lanka Latest News‍

February 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඩලස්ගේ කතා කිරීමේ අයිතිය වෙනුවෙන් අනුර පාර්ලිමේන්තුවේ කතා කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

බහාලුම් 323 න් පලුදු වී ඇති ආණ්ඩුවේ පතිවත රැක ගැනීම.

නෛතිකව සහ නිවැරදිව නිෂ්කාශනය නොවූ බහාලුම්, (Containers) 323 ක් සඟවා ගත් වංචනික අරමුණකින් වරායෙන් පිටමං කොට ඇතැයි මහජන වේදිකාවේ මතුව ඇති චෝදනාවෙන් ආණ්ඩුවේ දේශපාලන සෞඛ්‍යය, බරපතළ ලෙස ඔත්පල කරවා තිබේ. එමනිසා, රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මාධ්‍ය නිවේදනයකින් හෝ දේශපාලනඥයෙකුගේ voice cut පිළිතුරකින් එය සරලව නීරෝගී කළ නොහැකි බව ආණ්ඩුවේ පුරෝහිතයන් තේරුම් ගත යුතුව ඇත.Sri Lanka Latest News‍

ඉතිහාසය පුරා, මෙය මේ ආකාරයෙන්ම කිහිප වතාවක් සිදුවූ බව පැවසීම ද වත්මන් “පුනරුද ආණ්ඩුවේ” පතිවත කෙළසාගැනීමකි. ඉතිහාසේ පළමු වතාවට රේගු අධ්‍යක්ෂකවරයෙක් ජනාධිපති ලේකම්වරයා බවට පත් වී ඇති පසුබිමක, මෙහි දේශපාලන අවදානමට ලැබෙන්නේ ද “රතු අගයකි”. එමෙන්ම, අදූෂිත නිලධාරියෙක් ලෙස දෙපාර්තමේන්තු ඉතිහාසයක් ඇති ඔහුගේ හෘද සාක්ෂිය ද මේ සම්බන්ධයෙන් පරිලෝකනය විය යුතුය.

ඒ අනුව, එල්ල වී ඇති විෂමාචාරය හෝ අපයෝජනය පිළිබඳ බරපතළ චෝදනාවෙන් ළදරු ආණ්ඩුව බේරා ගැනීමට නම්, ආණ්ඩු ප්‍රධානීන් පහත ප්‍රශ්න හයට (06) වගකීම් සහගතව පිළිතුරු සපයනු ඇති බව අපගේ විශ්වාසයයි.

1, මෙම බහාලුම් 323 ආනයනය කරනු ලැබූ ආයතන හෝ පුද්ගලයන් කවුරුන් ද?

2, බහාලුම් හි අඩංගු ද්‍රව්‍ය පිළිබඳව ආනයනකරුවන් ඉදිරිපත් කළ ලේඛන (Cusdec Papers) සහ අනෙකුත් ලිය කියවිලි අනුව, ආනයනය කර ඇති භාණ්ඩ මොනවාද?

3, කුමන විදේශීය රටක සිට මෙම බහාලුම් ආනයනයකර ඇත්ද..සහ අදාල ඇනවුම් ලබා දී ඇති දින වකවානු කවරේද..?

4, අදාල ආනයනකරුවන් විසින් මෙම බහාලුම් නිෂ්කාශනය සඳහා නම් කර තිබූ වාප්පු ලිපිකරුවන් (Wharf Clerk) කවුරුන්ද..?

5, පරීක්ෂාවකින් තොරව මෙම බහාලුම් පිටමං කිරීම සඳහා ලිඛිතව අවසර දුන් රේගු නිලධාරීන් කවුද.? හෝ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසන ආකාරයට මෙම බහාලුම් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සඳහා අවසර දුන් පරීක්ෂක මණ්ඩලයක් , (Expert Panel) වේ නම් එය සමන්විත වූ නිලධාරීන් කවුද?

6, පැවසෙන පරිදි සියුම් තාක්ෂණික පරීක්ෂණයකින් (Scanning Process) අණතුරුව මේවා නිදහස් කළේ නම්, දෙපාර්තමේන්තුවේ ගෞරවය හා පාරදෘශ්‍ය භාවය වෙනුවෙන් එහි තාක්ෂණික පිටපත් ඉදිරිපත් නොකරන්නේ මන්ද?

විරුද්ධ පාර්ශවයන් විසින් මේ මත තබා ඇති වංචනික මුද්‍රාවෙන් ආණ්ඩුවේ දේශපාලනය CLEAN කරගත හැක්කේ බහාලුම් 323 සඳහා වෙන් වෙන්ව සහ වගකීම් සහගතව, ඉහත ප්‍රශ්න හයට පිළිතුරු සැපයීමෙන් විනා සුපුරුදු CID වන්දනාවෙන් හෝ නොමේරූ දේශපාලන ගෝරනාඩු වලින් නොවේ.

2019 වසරේදී මීට සමානව, පරීක්ෂාවකින් බැහැරවී රට තුළට පැමිණි බවට චූදිත බහාලුම් එකසිය දෙකක් (102) පිළිබඳව, වත්මන් ජනාධිපතිතුමන් එදා පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරයකුු ලෙස මතුකළ ප්‍රශ්න (27/2) ද, අඳුරේදී කෙඳිරි ගාන ඇතැම් බලධාරීන්ට අත්වැලක් වේ යැයි විශ්වාසයෙන් මේ සමග උපුටා දක්වමි.

ඩලස් අලහප්පෙරුම

නායක,

නිදහස ජනතා සභාව.

31-01-2025

SendShareShare
Previous Post

පස්වැනි සභාපතිත් ඉල්ලා අස්වෙලා! ඒ පාර ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය රුවන් විජයමුණි! I Sri Lanka Latest News‍

Next Post

පඩිය 54,000යි! කාර්යාල දීමනාව 100,000යි! තෙල්වලට 100,000යි! දුරකතන දීමනාව 50,000යි! සංග්‍රහ දීමනාව 1000යි! පහුගිය මාසෙ මාලිමාවේ මන්ත්‍රීවරු 159 දෙනා මේ සල්ලි වියදම් කළේ කොහොමද? VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.