ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යෑමට වත්මන් රජය කටයුතු නොකරන බව ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා පැවසීය.Sri Lanka Latest News
අද (29) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
“අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ආරක්ෂක මාණ්ඩලික තනතුර පවත්වාගෙන යන්න. ඒ සම්බන්ධයෙන් තිබෙන වැඩ කටයුතු අපි ආරක්ෂක අමාත්‍යාංශයෙන් කරනවා.”










