කිසිදු පරීක්ෂාවකින් තොරව රේගුවෙන් කන්ටේනර් රථ 320ක් නිදහස් කිරීම පසුපස ආණ්ඩුව සිටින බවත්, එම කන්ටේනර් රථ ආණ්ඩුකාරවරයකුට අයත් ඒවා බවට තොරතුරු ලැබී ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ අද ඒ පිළිබදව විපක්ෂය හෝ කතා නොකරන බවකි.










