• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සියලුම මන්ත්‍රීවරුන්-ක්‍රියාකාරිකයන් එක තැනකට කැඳවයි! පරණ උපක්‍රම අවසන්! ගිය අවුරුද්දේ රටට සිද්ධ වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න අලුත් උපාය උපක්‍රම තෝරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

January 27, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
සජිත් සියලුම මන්ත්‍රීවරුන්-ක්‍රියාකාරිකයන් එක තැනකට කැඳවයි! පරණ උපක්‍රම අවසන්! ගිය අවුරුද්දේ රටට සිද්ධ වෙච්ච වැරැද්ද නිවැරදි කරන්න අලුත් උපාය උපක්‍රම තෝරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වෙනසක නිර්මාපකයන් ලෙස දීප්තිමත් හෙට දිනක් හැඩගැස්වීමේ වගකීම හා අවස්ථාව ඇති බවත් පක්ෂය ගැන ඉදිරි වැඩපිළිවෙළ ගැන නැවත සිතන ලෙසත් ලෝකය පෙර නොවූ විරූ වේගයකින් ඉදිරියට යන මොහොතක අපේ රටේ ජනතාව නිර්භීත ක්‍රියාමාර්ග ඉල්ලා සිටින අභියෝග සහ අවස්ථාවන්ට මුහුණ දී රට ශක්තිමත් කිරීමේ ගමනේ ලොකු බලාපොරොත්තුවක සිටින අවස්ථාවක් බවත් මේ මොහොත වන විට පැරණි න්‍යායන් මත විශ්වාස තබා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පැරණි අදහස්වල යම් වැදගත්කම් සාධනීය ලක්ෂණ තිබුණත් සෑම දෙයක්ම මොහොතින් මොහොත වෙනස් වන බවත් දැනුම, උපායමාර්ග අලුත් වෙන බවත් පුරවැසියන් දේශපාලන විශේෂඥයන්ට හා දේශපාලඥයන්ට වඩා වෙනස් විදිහට තීන්දු තීරණ ගන්නා බවත් පුරවැසියන් සෑම දෙයකටම සහභාගී වී ක්‍රියාකාරී තීරණ ගන්න සෘජුවම දායකත්වයක් ලබා දෙන බවත් පසුගිය වසරේ සිදුවූ වැරදීම තුළ ලොකු හිඩසක් නිර්මාණය වී ඇති බවත් ඒ හිඩස පිරවිය යුතු නිසා බලයේ සිටින අයට වඩා වැඩි දෙයක් සිතිය යුතු බවත් එය මහජනතාව පිළිගන්නා දෙයක් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකයන් සහ ක්‍රියාකාරීන් සඳහා පැවැති වැඩමුළුවක් අමතමිනි.

බලයේ සිටින අයට කරන්න බැරි හිතන්න බැරි දෙයක් මහජනතාව ඉදිරියේ තබන විට ඒ නිවැරදි ගමන තුළ ජනතාව ඉල්ලා සිටින මතවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න හැකිවිය යුතු බවත් මේ වැඩමුළුවේදී පුරවැසියා ඉදිරිපත් කරන දේශපාලනයට ප්‍රතිචාර දක්වන්න නිර්භීතව ඉදිරිගාමීව කටයුතු කළ යුතු බවත් නව උපායමාර්ග ගොඩනැගීම ඉතාම වැදගත් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

තරගකාරීත්වයෙන් ඔබ්බට ගොස් ජනතාව සමග සමපාත වීමට නම් වෙනස් ආකාරයට සිතිය යුතු බවත් පුරවැසියන්ට තීන්දු තීරණ ගැනීමේ අවස්ථාව වර්ධනය කිරිමට දෙවැනි පොදු මන්ත්‍රී මණ්ඩලයක් ගැන ලෝකයේ ද කතා වෙන බවත් සමහර රටවල ක්‍රියාත්මක වන බවත් මේ ගැන සමාජයේ කතා බහක් සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බොරු පොරොන්දු දී බලයට ලැබුණු පසු ඒවා ඉටු නොකරන අකාර්යක්ෂම මහජන නියෝජිතයන් නැවත කැඳවීමේ ආණ්ඩුක්‍රමයක් ගැන සිතිය යුතු බවත් ය.

ඡන්ද දායකයන් සමග සම්බන්ධ වීමට ජනතාව සමඟ සම්බන්ධවීමට කෘතීම බුද්ධිය වැනි තාක්ෂණික ක්‍රියාමාර්ග යොදා ගත යුතු බවත් ෆීනික්ස් කුරුල්ලෙක් මෙන් නැවත අලු මතින් නැගී සිටිය යුතු බවත් නැවත සිතීම, අලුතින් සිතීම, නිර්මාණශීලී අදහස් තුළින් ඉදිරියට යාම හා හැරවුම් ලක්ෂයක් සනිටුවහන් කිරීම මෙම වැඩසටහනේ අරමුණ බවත් මේ වැඩසටහන හරහා පක්ෂයේ අනාගතය සහ උපායමාර්ග මෙන්ම රටේ අනාගත අභිවෘද්ධිය ගැන සිතා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

සෙනසුරාදා ඇතුළට ගත්ත යෝෂිතව අද උසාවියට දානවා! ඇප ලැබිලා එළියට එයිද?  Sri Lanka Latest News

Next Post

මිල්ලනිය සමූපාකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්! තුන්වන තැනට වැටෙයි! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.