හෙට අනිද්දාට මෙරටට මාළුත් රටින් ගෙන්වීමට සිදුවන බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.Sri Lanka Latest News
ඊට හේතු වී ඇත්තේ ලංකාවෙන් අපනයනය කරන මාළු අවශ්‍ය ප්‍රමාණය එම ප්‍රමිතියෙන් නිෂ්පාදනය නොවීම අවබෝධ හෙතෙම කියා සිටියි.
ඊට හේතු වී ඇත්තේ පසුගිය වසර හැත්තෑ ගණනක් තිස්සේ මෙරට නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ටුවීම බවද ඔහු චෝදනා කළේය.
ප්‍රතිපත්තිමය වශයෙන් රටේ නිෂ්පාදන ආර්ථිකය බිඳ වට්ටවා එසේ බිඳවැට්ට වූ කට්ටියම දැන් තමන්ට විවේචනය කිරීමෙන් ඵලක් නැති බවද ඔහු සඳහන් කළේය.
කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.










