මෙවර මහ මැතිවරණයට නිකුත් කර ඇති මනාප අංක අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අංක 17 හිමිව තිබේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදිනු ලබන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප අංකය වන්නේ අංක 15ය.
සමගි ජනබලවේගය පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරග කරනු ලබන සජිත් ප්‍රේමදාසගේ මනාප අංකය වී ඇත්තේ අංක 20යි.










