මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස තක්සේරු කළ ආණ්ඩුව මුලින්ම සිදුකළ යුතුව තිබුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නිල නිවසේ මාසික තක්සේරු මුදල කොතෙක්දැයි රටට හෙළිකිරීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා. Sri Lanka Latest News










