පැවැති ආණ්ඩුවලින් තම සැමියාගේ අතුරුදන්වීමට ගැන සාධාරණයක් ඉටු නොවුණු බැවින් වත්මන් ආණ්ඩුවෙන්වත් ඒ පිළිබද සාධාරණ විමර්ශනයක් කරනු ඇති බව තමන් විශ්වාස කරන බව මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ මහතාගේ බිරිය සන්ධ්‍යා එක්නැළිගොඩ මහත්මිය පවසනවා. Sri Lanka Latest News










