• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ සක්‍රීය අයට වඩා අක්‍රීය අය වැඩියිලු! Sri Lanka Latest News

January 25, 2025
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලංකාවේ මේ වනවිට ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහනය, ආර්ථික වශයෙන් සක්‍රීය ප්‍රමාණයට වඩා 75,973කින් පහළ අගයක පවතින බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරනු ලබන වාර්තාවලින් හෙළිකර ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන විද්‍යා අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවැසීය. Sri Lanka Latest News

2024 ජුනි අවසන් වනවිට රටේ අර්ථිකමය වශයෙන් සක්‍රීයව සිටින පුද්ගලයන් සංඛ්‍යාව වන්නේ 83,86,482ක් වන අතර, එයින් 17%ක් පමණ නාගරික ප්‍රදේශවලත්, 78%ක් පමණ ග්‍රාමීය ප්‍රදේශවලත්, 4%ක් පමණ වතු ආශ්‍රිතවත් ජීවත්වන බව හෙළිවේ.

එහෙත් 2024 ජුනි මාසය අවසන් වනවිට එරටේ ආර්ථිකමය වශයෙන් අක්‍රීයව සිටින පුද්ගලයන් ප්‍රමාණය 91,62455කි.

එයින් 18%ක් පමණ නාගරික අංශයේ සිටින අතර, 78%ක් පමණ ග්‍රාමීය අංශයේ සහ 3%ක් වතු අංශයේ පදිංචිව සිටී.
රටෙහි ආර්ථික වශයෙන් සක්‍රීය පුද්ගලයන්ගෙන් 66.05%ක් පමණ පිරිමින් වන අතර, 33.05%ක් කාන්තාවන්ය.
තවද ආර්ථික වශයෙන් අක්‍රීය පුද්ගලයන්ගෙන් 28.5%ක් පමණ පිරිමින් වන අතර, 71.05%ක් කාන්තාවන්ය.

සාමාන්‍යයෙන් රටක සාපේක්ෂ වශයෙන් ආර්ථික ක්‍රියාකාරකම්වලට සක්‍රීයව දායක වන පිරිස ඉහළ අගයක පවතින්නේ නම් එය අනාගත ආර්ථික ප්‍රසාරණයන් සඳහා ධනාත්මකව බලපෑ හැකිය. නමුත් වර්තමානයේ රටේ පවතින ආර්ථිකමය වශයෙන් අක්‍රීය ජනගහන ප්‍රමාණයේ සාපේක්ෂ වැඩිවීම රටේ අනාගත ක්‍රියාකාරකම් සඳහා සුබවාදී ලෙස බලපාන්නේ නැති බවයි මහාචාර්යවරයා පැවැසුවේ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හයිවේ එකෙන් එළියට එද්දී යෝෂිත අත්අඩංගුවට ගන්න වීඩියෝව මෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

බිමල් පාර්ලිමේන්තුවේ නම් කිව්වේ වියදමට සරිලන ගාස්තුව ගන්නවා කියලා! හැබැයි 2000ක් කියන්නේ පාර්ලිමේන්තු කැන්ටිමේ බුෆේ එකේ හරි කොස්ට් එක නෙමෙයි! ඒ ගාණට පෙට්ටි කඩේකින්වත් කන්න බෑ! ජනතාව රවට්ටන්න එපා! බිමල් කිව්වා වගේ හරියට කොස්ට් කරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.