• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් ආණ්ඩුව බලය අරන් මාස ගාණක් වෙනවා! තවමත් පාස්පෝට් ප්‍රශ්නය විසඳගන්න බැරිවෙලා! මිනිස්සුන්ට පාස්පෝට් එක ගන්න අත යටින් සල්ලි දෙන්න වෙලා! සජිත් අදත් කාලීන ගැටලුවක් පාර්ලිමේන්තුවට අරන් එයි! VIDEO I Sri Lanka Latest News

January 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීම මාස ගණනාවක් විසදිය නොහැකි ජාතික ගැටලුවක් වී ඇති අතර නව රජය මගින් 2024 නොවැම්බර් 4 වැනි දා සිට මාර්ගගත ක්‍රමය හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට දින වෙන් කළත් තවමත් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මාස 3ක හෝ 4ක කාලයක් බලා සිටින බැවින් මේ නිසා විදේශ රැකියා සදහා යොමුවන පිරිස් අපහසුතාවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එසේම අතයට මුදල් ලබා ගනිමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ද සිදුවන බැවින් මෙරට ජනතාවට මුහුණ දීමට සිදුවන කාලීන ගැටලුව කෙරෙහි රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියෙ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න කරමිනි.

එක් එක් වර්ගීකරණයන්ට අදාළව ඉල්ලුම් කළ අයකුට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ගතවන කාලය, දෛනිකව නිකුත් කරන සහ අයදුම් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාවේ සාමාන්‍ය, මෙම ගමන් බලපත්‍ර නිකුත් කිරිමේ වැඩපිළිවෙළ සාමාන්‍යකරනය කිරිමට බලපෑ හේතු මෙන්ම එය සාමාන්‍ය කරණය වෙතැයි අපේක්ෂිත දිනය ද විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

තවද 2024 ජනවාරි සිට මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට ලැබුණු අයදුම් පත්‍ර ගණන මෙන්ම මේ වන විට නිකුත් කර ඇති බලපත්‍ර ප්‍රමාණයත් මේ වන විට නිකුත් කිරීමට ඇති ප්‍රමාණය සහ ඒ සදහා ඇති බලපත්‍ර ප්‍රමාණය සම්බන්දයෙන් ද ප්‍රශ්න කර සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් ප්‍රශ්න කර සිටියේ මේ වන විට විදේශ ගමන් බලපත්‍ර සැපයුම් කරුවන් කවුරුන්ද යනුවෙනි.

මේ සම්බන්ධ ටෙන්ඩර්වලට අදාළ තොරතුරු සභාගත කරන ලෙසත් දැනට දැනට නිකුත් කරන බලපත්‍රය ගුණාත්මක පිරිවිතරයන්ට අනුව සකස් කරන්නේද කියා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීමට ලක්ෂ ගණනක් අපේක්ෂාවෙන් සිටින බවත් ප්‍රේෂණ වැඩි කිරීමට විදේශ රැකියා ප්‍රවර්ධනය වැදගත් බවත් මේ අයට පහසුකම් සැලසීම රජයේ වගකීම බැවින් ගන්න පියවර කඩිනමින් පැහැදිලි කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

උදේට කාලා දවල්ටත් කාලා රෑටත් කාලා ඔතාගෙනත් යනවා කිව්වා! දැන් පුළුවන්නම් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කාපල්ලකෝ..! උදේ 100ට තිබ්බ කෑම එක 600යි! 300ට තිබ්බ ලන්ච් එක දැන් 1200යි! I Sri Lanka Latest News

Next Post

රනිල්ගේ කුණු සජබ පිටින් යයි! එකතුවෙන්න සාකච්ඡා කරද්දී රනිල්ගෙන් බාර් ලයිසන් ගත්ත මන්ත්‍රීවරුන්ගේ නම් අහලා අපිට කියන්න! ඇමැති වසන්ත සජබයට දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Uncategorized

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට ද විවිධ පාර්ශ්ව බනින බවත් තමාට සහ පක්ෂයට ලැබෙන මුදල් උපයෝගී කර...

Read more
බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.