ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කෑම වේල අද දිනයට ගැලපෙන පරිදි වෙනස් කරන බවත්, ඉන් අනතුරුව ඕනෑම මන්ත්‍රීවරයෙකුට අදාළ මුදල ගෙවා පාර්ලිමේන්තුවෙන් කෑම කෑ හැකි බවත් සභානායක බිමල් රත්නායක මහතා කීය.Sri Lanka Latest News
එය ගෘහකාරක සභාවේදී තීන්දු කර කැබිනට්ටුවෙන් සම්මත කර කතානායකවරයාට දැනුම් දීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.










