• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු අතේ සල්ලි නෑ! ළමයින්ට කුකුල් මස් කෑල්ලක් කන්නවත් විදිහක් නෑ! කුකුල් මස් අලෙවිය එක දවසට මෙට්‍රික් ටොන් 100කින් බහී! I Sri Lanka Latest News

January 21, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
චිකන් ‌කිලෝව 1080ට බස්සයි!
Share on WhatsAppShare on Facebook

ජනතාවට ප්‍රමාණවත් පරිදි ආදායම් තත්ත්වයක් නොමැතිවීම නිසා දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 100 කින් අඩුවී ඇතැයි ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.Sri Lanka Latest News

සාමාන්‍යයෙන් දිනකට කුකුළු මස් මෙට්‍රික් ටොන් 600 ක් අලෙවි කෙරුණද, මේ වන විට දෛනික කුකුළු මස් අලෙවිය මෙට්‍රික් ටොන් 500 ක් දක්වා අඩුවී ඇතැයිද ඔහු කියා සිටියේය.

කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම අඩුවීමත් සමග ශීත කළ කුකුළු මස් කිලෝවක මිල (සම සහිත) රුපියල් 800 ක් දක්වා පහත වැටී ඇත. බිත්තරයක මිලද මේ දිනවල රුපියල් 30 ත් 33 ත් අතර මිලක් දක්වා අඩුවී ඇති බවද සභාපතිවරයා කීවේය.

කුකුළු මස් සහ බිත්තර මිල ගණන් අඩුවීම නිසා කුකුළු ගොවිපොළ හිමියන්ට නිෂ්පාදන වියදමවත් පියවා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයිද ඔහු පැවසීය.

ඒ අනුව, කුකුළු මස් කිලෝවක් නිෂ්පාදනය කිරීමට රුපියල් 750 ක්ද, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 34 ක්ද වැයවන බවද ඔහු කීවේය.

කුකුළු ගොවිපොළවල නිෂ්පාදන වියදමෙන් සියයට 75 ක් සත්ව ආහාර සඳහා වැයවන බවත්, සත්ව ආහාර සඳහා වැට් ඇතුළුව සියයට 20 ක බදු අය කිරීම නිසා කුකුළු ගොවිපොළ හිමියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බවත් සභාපතිවරයා පැවසීය.

සත්ව ආහාරවලින් බදු අය කිරීම අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් කුකුළු මස් සහ බිත්තර අඩු මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට හැකි බවද ඔහු කීවේය.

බිත්තරයකින් රුපියල් 6 ක්ද, කුකුළු මස් කිලෝවකින් රුපියල් 220 ක්ද බදු වශයෙන් රජයට ගෙවීමට කුකුළු ගොවිපොළ හිමියන්ට සිදුවී ඇතැයිද ඔහු පැවසුවේය.

SendShareShare
Previous Post

මහින්දට වගේ අනුරට ජනතා ආකර්ෂණයක් නැද්ද? මහින්දට අනුර කුමාර ඉරිසියා කරනවාද? පොහොට්ටුවේ අලුත් කොල්ලො සෙට් එක එළියට බහී! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ එක්ක එකතු වෙන්න නම් එක්සත් ජාතික පෙරමුණ නමින් පළාත් පාලන ඡන්දෙ තරග කළ යුතුයි! රනිල් සහ යූ.ඇන්.පී. එක ගත්ත තීන්දුව! Sri Lanka Latest News

MORE NEWS

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

Load More
ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

"අනුරට බෑ - ජනතාවට අමාරුයි" මහජන සංවාදයේදී සජබ පා.ම. කබීර් හෂීම් දැක්වූ අදහස් Sri Lanka Latest News

Read more
මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

නුවරඑළිය නගර සභාවේ ‘හිට්ලර්’ පන්නයේ පාලනය! දැඩි මාධ්‍ය මර්දනයක්! PHOTOS I Sri Lanka Latest News

ලක්ෂ 92ක ඩීසල් වංචාවක්! දුවන්න තෙල් නැතිව කුණු ලොරි තැන තැන නවත්තලා! නුවරඑළියම කුණු වෙන්නයි යන්නේ..! PHOTOS I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් ගන්නකොටම ඇල්ලුවා! දැන් උසාවියේ නඩුව යනවා! කුරුණෑගල මාලිමා මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති මෙන්න ඇවිල්ල ඒ පුටුවෙම වාඩිවෙනවා..! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper