• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

UNP එකයි සජබයයි එකතු වුණා කියලා රනිල්-තලතා කඩුවෙලට ගිහින් දාපු ෂෝ එක බොරු ෂෝ එකක් වෙයි! එදා හිටපු ඔක්කොම සජබ සෙට් එක සජිත් ගාවට ඇවිත් සජබ දාලා යන්නේ නෑ කියයි! VIDEO I Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
UNP එකයි සජබයයි එකතු වුණා කියලා රනිල්-තලතා කඩුවෙලට ගිහින් දාපු ෂෝ එක බොරු ෂෝ එකක් වෙයි! එදා හිටපු ඔක්කොම සජබ සෙට් එක සජිත් ගාවට ඇවිත් සජබ දාලා යන්නේ නෑ කියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ප්‍රබලම විපක්ෂය වන සමගි ජන බලවේගයත් ලංකාවේ පැරණිම පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයත් මේ අවස්ථාවේ එකට එකතු විය යුතු බවත් එය රටේ සියලුම පාක්ෂිකයන්ගේ අවශ්‍යතාව බවත් පසුගිය කාලයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් සහ පාක්ෂිකයන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැත්තට ගියා කියා විවිධ පාර්ශ්ව විවිධ කතා කිව්වත් කිසිවෙක් සමගි ජන බලවේගයවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාවත් හැරගියේ නැති බවත් මේ කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙන්ම කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග සහය සංවිධායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා පැවසීය.Sri Lanka Latest News

එසේම සමගි ජන බලවේගයත් එක්සත් ජාතික පක්ෂයත් මේ අවස්ථාවේ එකට එකතු වී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් එළැඹෙන පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ තුළින් අගාධයකට යන, නිසි පරිපාලනයක් නැති අපේ මාතෘභූමිය ගොඩගත හැකි බවත් කඩුවෙල මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක මෙන්ම කඩුවෙල ආසනයේ සමගි ජන බලවේග සහය සංවිධායක ප්‍රේම රංජිත් පෙරේරා මහතා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ පක්ෂ දෙකම එකට එකතු වී රට නිවැරදි දිශාවට මෙහෙයවිය යුතු බවත් මේ සම්බන්ධයෙන් පක්ෂ දෙකම අවධානය යොමු කළ යුතු බවත් ඒ මහතා මෙහි දී පැවසීය.

මෙන්න රනිල් – තලතා බොරු රඟපෑම!

SendShareShare
Previous Post

අපි දවල් කියපු කතාව නාමල් හවස තහවුරු කරයි! ලිඛිතව දන්වන්න! මහින්ද මහත්තයා ගෙදරින් එළියට බහින්න සූදානම්! ජනාධිපතිවරයාට මේක කාට හරි විකුණන්න ඕනේ නම් අපි යන්නම්! ඒක ප්‍රශ්නයක් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

සජබ-යූඑන්පී එක ළඟට යනවද? UNP එක සජබ හදන සන්ධානයට ගන්නවාද? සජබ බහුතර මන්ත්‍රීලා අනුමැතිය දුන්නෙ මොකටද? එක එක මයික් ඉස්සරහා කියන බයිලා නෙමෙයි.. හේෂා කෙළින්ම ඇත්ත කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගත්තැයි කියන සිද්ධියකට අදාල හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පස්...

Read more
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.