• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලුත් අවුරුද්දේ ගෙවුණු දවස් 19ට පාතාල වෙඩි තැබීම් 8යි! ඝාතන 5යි! තුවාලකරුවන් 5යි! පොලිස්පතිතුමනි.. ඉක්මනින් වැඩ පටන් ගත්තොත් හොඳයි! Sri Lanka Latest News

January 20, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හෙට සිට පාතාලය මර්දනය කරන්න මෙහෙයුම් ඇරැඹෙයි!
Share on WhatsAppShare on Facebook

වසරේ මේ දක්වා කාලය තුළදී දිවයින පුරා වෙඩිතැබීම් 08ක් සිදු වී පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. (Sri Lanka Latest News)

එමෙන්ම, තවත් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ආසන්නතම සිදුවීම ඊයේ (19) දහවල් ගල්කිස්ස ප්‍රදේශයෙන් වාර්තාවූ අතර එහිදී 24 හැවිරිදි තරුණයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ගල්කිස්ස – සිරිපාල මාවතේ අවන්හලක් අසළ මෙම වෙඩි තැබීම සිදු කර තිබූ අතර ඉන් එක් සැකකරුවෙකු ගිනි අවිය ද සමඟ දෙහිවල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

අනෙක් සැකකරු යතුරුපැදිය සමඟ පළා ගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සවිදු තරූෂ යන 24 හැවිරිදි තරුණයෙක්. ඔහු දැනට ඩුබායිහි සැගව සිටින අපරාධ කල්ලි සාමාජික කොස් මල්ලී නැමැත්තාගේ සමීපතමයෙකු බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම, මෙම වෙඩිතැබීම සිදු කර ඇත්තේ අපරාධ කල්ලි නායක බඩෝවිට අසංකගේ පාර්ශවයෙන් බවටද පොලිසිය සැක පළ කරනවා.

මේ අතර, මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයෑමේ සිද්ධියට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඉන් එක් අයෙකු දැනට යුද හමුදාවේ සේවයේ නිරතවන පුද්ගලයෙකු බවත්, අනෙක් පුද්ගලයා යුද හමුදාවෙන් ඉවත් වූ පුද්ගලයෙකු බවයි.

මොවුන් මන්නාරම සහ කොළඹ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් තිදෙනා අතර වෙඩි තැබූ පුද්ගලයාද සිටින අතර, සිද්ධියට අදාළව තවත් පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි පොලිසිය සදහන් කළේ.

පසුගිය බ්‍රහස්පතින්දා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු තුවාල ලැබුවා.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසිනුයි මෙම වෙඩිතැබිම සිදු කර පළාගොස් තිබුණේ.

hirunews

SendShareShare
Previous Post

රනිල් දිනවන්න හරීන් රට වටේ බජව් දාන්න සල්ලි ගත්තා මදිවාට ඒ ගත්ත සල්ලිවලින් ප්‍රසංග තියලත් නෑ! විගණන වාර්තාවෙන් හරීන්ගේ තවත් කෙළි හෙළිවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඇල්ල ටිකට් තත්පර 42න් විකුණපු ඔන්ලයින් ජාවාරමේ කෝච්චි කෙරුමා අල්ලලා පැය 24ක් ගියේ නෑ! කොළඹ-නානුඔය ටිකට් සියල්ලත් තත්පර 30න් විකිණිලා! කෝච්චි ටිකට් ජාවාරම තාම ජයටම යනවා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.