ඉන්දීය රජයේ සහ ශ්‍රී ලංකා රජයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස වතුකරයේ පාසල්හි පංතිකාමර 60ක් සුහුරු පංතිකාමර (ස්මාර්ට් පංතිකාමර) බවට පත්කිරීමට තීරණය කර ඇත.Sri Lanka Latest News
මේ සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 508ක ආධාරයක් ලබාදෙන අතර ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක් වෙන්කරයි.
මේ සඳහා වූ අවබෝධතා ගිවිසුමට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති සහ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහත්වරු අත්සන් තැබූහ.










