• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැගන් ආර් එක ලක්ෂ 70යි! ඇක්වා එක කෝටියයි! ප්‍රියස් එක කෝටි 2යි! පොඩිම වාහනයත් කෝටි භාගයක්! වාහන ගෙන්වන්න දෙනවා! ගන්න සල්ලි ලෑස්ති කරගන්න! I Sri Lanka Latest News

January 13, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්ධන හා විද්‍යුත් වාහන ආනයනය කිරීමේදී සිලින්ඩර් ධාරිතාව සහ ආයු කාලය පදනම් කරගෙන අය කරන බදු (Excise Duty) ඉහළ නංවා ඇති අතර, සියලු බදු සමග සාමාන්‍ය පුරවැසියකුට මිලදී ගත හැකි මෝටර් රථයක අවම මිල රුපියල් ලක්ෂ 50 ඉක්මවනු ඇතැයි වාහන ආනයනකරුවෝ කියා සිටිති.Sri Lanka Latest News

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම බදු ඉහළ නංවා තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය පෙරේදා (11 වැනිදා) සිට බලපැවැත්වේ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, අදාළ වාහනයේ නිෂ්පාදිත දිනයේ සිය අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් බදු පනවා තිබේ.

සෑම වසරකම Excise Duty මෙලෙස ඉහළ දැමූවද වාහන ආනයනයට අවසරය ලබාදීමට කටයුතු කර නැතැයි වාහන ආනයනකරුවෝ පවසති. කෙසේ නමුත්, මෙය වාහන ආනයනයේදී අය කිරීමට නිශ්චිත අවසන් බද්ද නොවන බවද ඔවුහු කියා සිටිති.

වාහන ආනයනය කරන්නේ නම් අලුතින් ඊට අදාළව නීති සම්පාදනය කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙම බදුවලට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) සහ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත වටිනාකමට අදාළවද බදු එකතු කෙරේ. මේ අනුව, ආනයනික වාහනවල මිල ගණන්ද, වර්තමාන වෙළෙඳපොළේ වාහන සඳහා පවතින මිලට සමාන හෝ ඊට වඩා වැඩිවනු ඇතැයිද වාහන ආනයනකරුවෝ කියති.

කෙසේ නමුත්, වාහන ආනයනයේදී අය කරන වැට් ඇතුළු සියළු බදු ප්‍රතිශතය සියයට 50 කින් පමණ ඉහළ යනු ඇතැයිද ඔවුහු කියා සිටිති.

මෙම බදු සංශෝධන අනුව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ එන්ජින් ධාරිතාවය 1500 CC වාහනයකට වැට් සහ අනෙකුත් බදුවලට අමතරව Excise Duty පමණක් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවය. එමෙන්ම එන්ජින් ධාරිතාවය 1000 CC වාහනයකට Excise Duty පමණක් රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.

මේ අනුව, වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 70 ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් පවසති. එමෙන්ම, නව ඇක්වා මෝටර් රථයක් රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයිද ඔවුහු සඳහන් කරති.

ප්‍රියස් නව මෝටර් රථයක් රුපියල් කෝටි දෙක ඉක්මවනු ඇතැයිද ඔවුහු පවසති.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් මෙම බදු ඉහළ නංවා තිබෙන අතර, අදාළ ගැසට් නිවේදනය පෙරේදා (11 වැනිදා) සිට බලපැවැත්වේ.

මෙම අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, අදාළ වාහනයේ නිෂ්පාදිත දිනයේ සිය අවුරුදු 10 කට නොවැඩි වාහන සඳහා සියයට 200 ත් 300 ත් අතර ප්‍රතිශතයකින් බදු පනවා තිබේ. සෑම වසරකම Excise Duty මෙලෙස ඉහළ දැමූවද වාහන ආනයනයට අවසරය ලබාදීමට කටයුතු කර නැතැයි වාහන ආනයනකරුවෝ පවසති. කෙසේ නමුත්, මෙය වාහන ආනයනයේදී අය කිරීමට නිශ්චිත අවසන් බද්ද නොවන බවද ඔවුහු කියා සිටිති.

වාහන ආනයනය කරන්නේ නම් අලුතින් ඊට අදාළව නීති සම්පාදනය කර කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් අනතුරුව ගැසට් පත්‍රයක් නිකුත් කළ යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

මෙම බදුවලට අමතරව එකතු කළ අගය මත බද්ද (VAT) සහ පිරිවැය, රක්ෂණය සහ භාණ්ඩ ප්‍රවාහනය මත වටිනාකමට අදාළවද බදු එකතු කෙරේ. මේ අනුව, ආනයනික වාහනවල මිල ගණන්ද, වර්තමාන වෙළෙඳපොළේ වාහන සඳහා පවතින මිලට සමාන හෝ ඊට වඩා වැඩිවනු ඇතැයිද වාහන ආනයනකරුවෝ කියති. කෙසේ නමුත්, වාහන ආනයනයේදී අය කරන වැට් ඇතුළු සියළු බදු ප්‍රතිශතය සියයට 50 කින් පමණ ඉහළ යනු ඇතැයිද ඔවුහු කියා සිටිති.

මෙම බදු සංශෝධන අනුව ආර්ථික විශ්ලේෂකයන් කියා සිටින්නේ එන්ජින් ධාරිතාවය 1500 CC වාහනයකට වැට් සහ අනෙකුත් බදුවලට අමතරව Excise Duty පමණක් රුපියල් ලක්ෂ 20 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවන බවය. එමෙන්ම එන්ජින් ධාරිතාවය 1000 CC වාහනයකට Excise Duty පමණක් රුපියල් ලක්ෂ 10 කට වැඩි මුදලක් ගෙවීමට සිදුවේ.

මේ අනුව, වැගන් ආර් මෝටර් රථයක් ලක්ෂ 70 ක් දක්වා ඉහළ යනු ඇතැයිද ඔවුන් පවසති. එමෙන්ම, නව ඇක්වා මෝටර් රථයක් රුපියල් කෝටිය ඉක්මවනු ඇතැයිද ඔවුහු සඳහන් කරති. ප්‍රියස් නව මෝටර් රථයක් රුපියල් කෝටි දෙක ඉක්මවනු ඇතැයිද ඔවුහු පවසති.

– Aruna

SendShareShare
Previous Post

අද රෑ අනුර චීනෙට යනවා! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක කාර්යාලයේ පෝයට බණ කියන වැඩේ ආයෙත් පටන්ගනී! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper