ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට ගිය වියදම් සම්බන්ධයෙන් විස්තරයක් අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.Sri Lanka Latest News
එහිදී ඒ මහතා කියා සිටියේ ලක්ෂ 70ක් ඊට වියදම් නොවූ බවත් ඊට වැයවූයේ ලක්ෂ 9ක් පමණක් බවත්ය.










