• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත මරා දමා අදට හරියටම අවුරුදු 16යි! මහින්දගේ ආණ්ඩු කාලෙ වෙච්ච මේ ඝාතනය ගැන මහින්ද හෙව්වෙත් නෑ! මෛත්‍රී හෙව්වෙත් නෑ! ගෝඨා හෙව්වෙත් නෑ! රනිල් හෙව්වෙත් නෑ! අනුර තවම හොයලත් නෑ! I Sri Lanka Latest News

January 8, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ලසන්ත මරා දමා අදට අවුරුදු 15යි! තවම ඝාතකයන් කවුද කියලා හොයාගෙන නෑ!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර අදට හරියටම වසර දහසයකි. Sri Lanka Latest News

ඔහුගේ ඝාතනය සිද්ධ වූ වේ 2009 වසරේ ජනවාරි මස අටවන දා ය. 

වසර දහසයක කාලයක් ගෙවී ගියද, ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ කිසිවෙකුට මෙතෙක් දඩුවම් ලැබී නැත. 

ඔහුගේ ඝාතනයට සම්බන්ධ වූවන්ට දඩුවම් පැමිණ වීම මේ තාක් කාලයකට ප්‍රමාද වීමට එකම හේතුව, දේශපාලන බලාධිකාරයට ඒ සම්බන්ධයෙන් කිසිදු උවමනාවක් නොතිබීමයි.

නමුත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඔහු වෙනුවෙන් යුක්තිය ඉටු කරනු ඇතැයි, ලසන්ත වික්‍රමතුංග මහතාගේ සමීපතමයන් විශ්වාස කරන බව පෙනේ. 

ඔහුගේ එක් සහෝදරයකු වන ලාල් වික්‍රමතුංග මහතා කොලොම්බෝ ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියට ඒ පිළිබදව ලියා තිබේ. 

එහිදී ඔහු, වත්මන් ආණ්ඩුව ශානි අබේසේකර මහතා සහ රවී සෙනෙවිරත්න මහතා යළි විමර්ශන කාර්යයන්ට සම්බන්ධ කරගෙන තිබීම පිළිබදව පැසසුම්සහගතව කතා කරයි. එමෙන්ම, ඝාතකයන් හෙළිදරව් වනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බවද පවසයි. 

SendShareShare
Previous Post

බදු එකතු කිරීම-ඩිජිටල්කරණය-මෝටර් රථ ආනයනය ගැන කතා කරන්න අනුර මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් ගෙන්වයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

මෙන්න මාලිමා ආණ්ඩුවේ පළමු මහාපරිමාණ වංචාව! හාල් ගෙන්වීමේදී කෝටි 187ක ගැහිල්ලක්! කාටද මේ කෝටි 187 ගියේ? බිලියන 5 ගියේ සහල් මාෆියාවේ කාටද? කව්ද මේ කොමිස් කාක්කා? පොහොට්ටුවේ චානක ලියකියවිලි එක්කම දරුණු ප්‍රහාරයක! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
Exclusive

ජනාධිපති මන්දිරවල පිටස්තර අය නැවතුණේ නෑ! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවස් 8ට 8 වෙනි වෙඩිල්ලත් පත්තු වුණා..! අලුත්ම එක බෙල්ලන්විලින්! පාතාල මිනීමැරිල්ල දිගටම! Sri Lanka Latest News

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

Load More
වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

දඟකාර කොලු‍ගැටයා දැන් යස ඉලන්දාරියෙක්… මට තවම හිතාගන්න බැහැ..! පුංචි තිරය වගේම සිනමාව හැඩවැඩ කළ දඟකාර පුංචි කොලුගැටයා දැන් යස...

Read more
රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රජයේ ගබඩා රට හාල්වලින් පිරිලා! ගොවියො කසිප්පුකාරයන් කරලා! අවුරුදු 2ක් ඇතුළත මාලිමා ආණ්ඩුව ගොවියන් දාපු තැන ගැන විපක්ෂනායක සජිත් හොරොව්පතානේදී කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

අකුරැස්සේ මාලිමා සභාපති ටවුම මැද්දෙදිම මනුස්සයකුට පහර දෙයි! ඇහැ ගාව ගෙඩි ගැහෙන්නම වැදිලා! පුද්ගලයා රෝහලේ! සභාපති නිදැල්ලේ! මෙන්න වීඩියෝ සාක්ෂි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.