• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාව රාජ්‍ය විරෝධී සංගමයේ සේවයේ නිරත ත්‍රස්තවාදියෙක් කරලා වාර්තාවක් හදලා! ආරක්ෂක අංශ ඉහළ ප්‍රධානීන්ට එරෙහිව නීතීඥ අචලා සෙනෙවිරත්න CIDයට පැමිණිල්ලක් කරයි! VIDEO I Sri Lanka Latest News

January 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මාව රාජ්‍ය විරෝධී සංගමයේ සේවයේ නිරත ත්‍රස්තවාදියෙක් කරලා වාර්තාවක් හදලා! ආරක්ෂක අංශ ඉහළ ප්‍රධානීන්ට එරෙහිව නීතීඥ අචලා සෙනෙවිරත්න CIDයට පැමිණිල්ලක් කරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අචලා සෙනෙවිරත්න නමැති නීතීඥවරියක් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පෞද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.Sri Lanka Latest News

අනතුරුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය පැවසුවේ තමන් ඉදිරිපත් කළේ පෞද්ගලික පැමිණිල්ලක් වුව ද එම පැමිණිල්ල තුළින් මෙරට ජනතාවට සිදුවන අනර්ථයන් සහ පීඩාවන් සම්බන්ධයෙන් විමර්ශනයේදී පැහැදිළිව අනාවරණ වනු ඇති බවයි.

සිය පැමිණිල්ලට පාදක වන වග උත්තරකරු වන්නේ යුද හමුදාව බවත්, යුද හමුදාව ඇතුළුව ත්‍රිවිධ හමුදාව සම්බන්ධව සිටින ඇතැම් දූෂිත පුද්ගලයන් විසින් සිදුකරනු ලැබූ අතුරුදන් කිරීම් ඇතුළු සිදුවීම්වලට මුහුණදුන් වින්දිතයින් වෙනුවෙන් තමන් දිගින් දිගටම පෙනීසිටි බවත්, තමන් එහිදී යුද, නාවික හෝ ගුවන් හමුදාව පොදු අධිකාරියක් ලෙස ඉලක්ක නොකළ බවත්, තමන් එළිදරව් කළේ ඒවායේ සිටි දූෂිතයින්ගේ දූෂිත ක්‍රියාමාර්ග බවත් එම නීතීඥවරිය ජනමාධ්‍ය වෙත පැවසුවාය.

2007 වසරේ සිට තමන් එවැනි වින්දිතයන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි බවත්, එම කාලය තුළදී තමන්ට දැඩි පීඩාවන්ට මුහුණදීමට සිදුවූ බවත් එය සුදු වෑන් ක්‍රියාත්මක කල කාලයක් බවත් ඇය පැවසුවාය.

එම කාලය තුළදී තමන්ට විවිධ තර්ජනයන්ට මුහුණදීමට සිදුවූ බවත්, තමන් ඒ සම්බන්ධයෙන් විවිධ ස්ථානවලට තමන් පැමිණිලි ඉදිරිපත් කළ ද ඒවායෙන් තමන්ට යුක්තිය ඉටුනොවුණු බව ද ඇය පෙන්වා දුන්නාය.

කෙසේවෙතත් තමන් අද සිදුකළ පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු හිටපු හමුදාපතිවරුන් දෙදෙනෙකු සහ හමුදාවේ තවත් ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකු සිටින බව ද ඇය පැවසුවාය.
ඇය වැඩිදුරටත් සදහන් කළේ හමුදා බුද්ධි අංශ විසින් තමාව ත්‍රස්තවාදියකු ලෙස සටහන් කරමින් වාර්තා සම්පාදනය කර ඇති බවත් , එම වාර්තා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති බවත්‍ ය.

SendShareShare
Previous Post

රටම කතා කරන මාලිමා මන්ත්‍රීනී නිලන්ති කොට්ටහච්චි එළියට එයි! ආන්දෝලනාත්මක පණිවුඩයක් තියයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

පර්පචුවෙල් ට්‍රෙෂරීස් තවත් මාස 6කට බෑ! මහබැංකුව නිවේදනය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.