ලබන සඳුදා (08) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමක් කැඳවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
සඳුදා පෙරවරු 10ට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම රැස්වීම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
පක්ෂයෙන් ඉවත් කළ පිරිස් සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා විනය ක්‍රියාමාර්ග පිළිබදව මෙහිදී විශේෂ තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව දැනගන්නට ඇත.










